Business News Latest News Trendingපුවත ගැන අගමැති අවධානය-ටයිල් හා නාන කාමර කට්ටල ආනයන තහනම ඉවතටChannel News Lanka03/02/202103/02/2021 by Channel News Lanka03/02/202103/02/202101459 ටයිල් හා නාන කාමර කට්ටල සඳහා පනවා තිබු ආනයන තහනම ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් channelnewslanka.com වෙබ්අඩවිය විසින් පසුගිය ජනවාරි 31...
Business News Latest News Trendingපුද්ගලික අංශයේ හාම්පුතුන් මට්ටු කරන්න රජය කම්කරු නීති වෙනස් කරයිChannel News Lanka02/02/2021 by Channel News Lanka02/02/202101274 අභූත චෝදනා වලට ලක් කර පුද්ගලික අංශයේ සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම සඳහා සේවායෝජකයන් විසින් භාවිත කරන අණපනත් වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා...
Business News Latest News Trendingලෝක ගෑස් මිල නගී – අවම මිල 1900 කරන්නට ලාෆ් සහ ලිට්රෝ ඉල්ලතිChannel News Lanka01/02/202101/02/2021 by Channel News Lanka01/02/202101/02/202101518 ලෝක ගෑස් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් මෙරට ගෑස් සමාගම් දෙක වන ලාෆ් හා ලිට්රෝ සමාගම් දෙකම ගෑස් මිල වැඩි කරන්නට අවසර ඉල්ලා...
Business News Features Latest News Trendingනාන කාමර කට්ටල-ටයිල් දැවැන්ත හිඟයක්-මිල තුන්ගුණයකින් නගී-ලක්ෂ පහකට රැකියා අහිමිවෙලාChannel News Lanka31/01/202131/01/2021 by Channel News Lanka31/01/202131/01/202102111 විදෙස් රටවලින් නාන කාමර කට්ටල හෝ උපාංග ආනයනය තහනම් කිරීම නිසා එම කර්මාන්තයේ සහ ඊට අදාල ක්ෂේත්රවල රැකියාවල නියුතු ලක්ෂ පහක පමණ පිරිසක් ආදායම් මාර්ග...
Business News Hard Talk Latest News Trendingව්‍යාපාර ලියාපදිංචියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යන ව්‍යාපාරිකයන්ට දැඩි අපහසුතාChannel News Lanka30/01/202108/02/2021 by Channel News Lanka30/01/202108/02/202101408 ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත්‍ර භාරදීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යන පුද්ගලයන් දින ගනනාවක් දැඩි ලෙස රස්තියාදු කරන බවටත් අනවශ්‍ය ලියවිලි රැසක් ඉල්ලා සිටීම නිසා...
Business News Features Hard Talk Latest News Trendingමැදවච්චියෙන් ඇවිත් දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල හදපු නන්දනගේ කතාවChannel News Lanka30/01/202107/02/2021 by Channel News Lanka30/01/202107/02/202102382 දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගම (Ferentino Tyre Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...
Business News Latest Newsඋතුරුමැදට පළාත් සභාවකින් කිසිම පලක් නැහැ – පී.බී.දිසානායකChannel News Lanka28/01/202129/01/2021 by Channel News Lanka28/01/202129/01/202101820 දහතුන් වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයෙන් අනුරාධපුරයට ලැබුණු දායාදය වැඩක් නොගන්නා දැවැන්ත ගොඩනැගිලි සහ අඩක් වැඩ නිමකර යම් යම් අයගේ ධන නිධාන බවට පත්කර ගත් ගොඩනැගිලි...
Business News Latest News Trendingප්‍රධාන පෙලේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි සමාගමක් මහා පරිමාණ රේගු බදු වංචාවකChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101369 මෙරට ප්‍රධාන පෙලේ කාන්තා සහ පුරුෂ රූප ලාවන්‍ය නිෂ්පාදන , සැම පැහැපත් කරන ක්‍රීම් වර්ග ,ශරීර ශක්තිය වැඩි කරන ඖෂධ , ශරීරයේ බර අඩු කරන...
Business News Latest Newsපදනම් විරහිත ආයෝජන ඉඟි පලකිරීම සම්බන්ධයෙන් ආයෝජකයින්ට අනතුරු හඟවයිChannel News Lanka27/01/2021 by Channel News Lanka27/01/20210357 ලයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ...
Business News Latest News Trendingඩොලරය සහ බදු ස්ථාවර නම් අඩු මිලට බඩු දෙන්නම් – අනයනකරුවෝ බන්දුලට කියතිChannel News Lanka27/01/202127/01/2021 by Channel News Lanka27/01/202127/01/20210851 ඩොලරයේ අගය ඉහළයාම හා බදු ඉහල යාම සිදු නොවන්නේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් ලබාදීමට හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන...