Business Newsශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය උගන්ඩාවට යානා තුනකින් භාණ්ඩ ප්‍රවාහනය කරයිChannel News Lanka25/02/2021 by Channel News Lanka25/02/20210798 ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය විසින් උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත අඛණ්ඩව භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරන ලදී. එමගින් මෙට්‍රික් ටොන් 102 කට අධික...
Business News Latest News Trendingකොවිඩ් නිසා අඩුකළ වැටුපට EPF-ETF ගෙවනවාට ශ්‍රීලංකන් කළමනාකාරිත්වයට සේවක විරෝධයChannel News Lanka24/02/202125/02/2021 by Channel News Lanka24/02/202125/02/202101754 කොවිඩ් වසංගතය නිසා ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් සඳහා අඩුකළ වැටුපට අදාලව පමණක් සේවක අර්ථ සාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල(ETF) සඳහා ගෙවීම් සිදු...
Business News Latest News Trending World Newsලෝක ප්‍රකට ඇපල් සමාගම සෑම සති තුන හතරකට වරක්ම වෙනත් සමාගම් මිලට අරගෙනChannel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101056 ඇමරිකා එක්සත් ජනපදය ලෝක ප්‍රකට ඇපල් සමාගම පසුගිය වසර හය තුල වෙනත් සමාගම් 100 ක් පමණ මිලදී ගත බව එහි ප්‍රධාන විධායක ටීම් කුක් හෙළිදරව්...
Business News Latest News Trending2020 වර්ෂයේ රුපියල් බිලියන 659 ක මුදල් අච්චු ගහලා – චම්පික රණවකChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/20210974 වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා ඇතැයිද මෙම පෙබරවාරි මාසයේ ගතවූ දින 19 ඇතුළත රුපියල් බිලියන 48ක මුදල් අච්චු ගසා...
Business News Latest News Trendingගෑස් මිල ළඟදීම රු:300 කින් වැඩිවන ලකුණු ? සිලින්ඩරයකින් රු: 500 ක් පාඩුයිලුChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202101148 ගෑස් මිල ඉහල දැමීම ඉදිරි දිනවලදී සිදු කරන්නට නියමිත බවට දැඩි කතාබහක් ඇතිවී තිබේ. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ශීග්‍රයෙන් ඉහළයාම නිසා මේ වන විට ගෑස්...
Business News Latest News Trending World Newsඇමරිකාවේදී ගුවන් යානයක එන්ජිමක් අහසේදී පුපුරා යයි -241 දෙනෙකුගේ දිවි යන්තමින් ගැලවේChannel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101479 ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් ගුවන් තොටුපළෙන් අද දහවල් බොයිං 777 වර්ගයේ ගුවන් යානයක් ගුවන් ගත කරන අතර තුර ඉහල අහසේදී එන්ජිමක් පුපුරා ගොස් තිබේ. යුනයිටඩ්...
Business News Hard Talk Latest News Trendingනායකත්ව පුහුණුවට ටෙලිකොම් ඉහල නිලධාරීන් සංවිධානය කල විනෝද ගමනක් සභාපති නවත්වයිChannel News Lanka19/02/202120/02/2021 by Channel News Lanka19/02/202120/02/202101872 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ ඉහල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් නායකත්ව පුහුනුවක් සඳහා යැයි පවසමින් පෙබරවාරි 26,27,28 තෙදින දඹුල්ලේ තරු පහේ හෝටලයක සංවිධානය කර තිබු...
Business Newsසුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් ලයිස්තුගත කිරීමට හැකි සමාගම් නිළධාරීන්ට වැඩමුළුවක්Channel News Lanka17/02/2021 by Channel News Lanka17/02/20210867 කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ලයිස්තුගත කිරීමට උනන්දුවක් ඇතිකිරීමේ අදහසින් ලයිස්තුගත කිරීමේ වැදගත්කම සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව තෝරාගත් පුද්ගලික සමාගම් කිහිපයක ප්‍රධාන මූල්‍ය නිලධාරීන් (CFO)...
Business News Latest News Trendingආණ්ඩුවේ ටයිල් තහනමෙන් ධම්මික පෙරේරාට කෝටි ගණන් ලාභChannel News Lanka15/02/202115/02/2021 by Channel News Lanka15/02/202115/02/202101405 රජය මගින් ක්‍රියාත්මක කර ඇති ටයිල් සහ නාන කාමර උපාංග ආනයන තහනම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතාට අයත් සමාගම් කීපයක් ඇති...
Business News Latest News Trendingදේශීය ටයිල් හා සෙරමික් සමාගම් අධික ලාභ ලබමින් ජනතාව සූරා කන ජාවාරමකChannel News Lanka13/02/202113/02/2021 by Channel News Lanka13/02/202113/02/202101133 ටයිල් වර්ග සහ නානකාමර කට්ටල ඇතුළු උපාංග ආනයනය තහනම ඉවත් නොකරන ලෙස එම ක්ෂේත්‍රයේ දේශීය නිෂ්පාදකයන්ගෙන් දිගින් දිගටම රජය වෙත බලපෑම් එල්ලවෙමින් පවතී.අදාළ තහනම උඅපයෝගී...