Business News Latest NewsSupply of 160 stainless steel passenger coaches to Sri Lanka RailwaysChannel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202101389 The first lot of 10 coaches out of 160 stainless steel passenger coaches supplied by RITES Ltd , to Sri Lanka Railways was delivered in...
Business News Hard Talk Latest News Trendingආණ්ඩුවේ පොලී අනුපාත අඩු කිරීමේ තීරණය නිසා බැංකුවල ලාභය මිලියන අනුදහසක්Channel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202102541 මෙරට බැංකු 2020 වසර සඳහා රුපියල් මිලියන අනුදහසක ලාභ ලබා ඇතැයි මුල්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි. කොරෝනා නිසා රටම වසාදමා තිබියදී ජනතාව ඉතාම අසීරුවෙන් දිවි...
Business News Latest News Trendingජපානයට නොදුන් සැහැල්ලු දුම්රිය වෙනුවට මාර්ග පහක්ම අලුතින් ඉදිකිරීමට රජයේ අවධානයChannel News Lanka09/03/202109/03/2021 by Channel News Lanka09/03/202109/03/202101895 බස්නාහිර පළාත ආවරණය කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ග පහක් පුද්ගලික ආයෝජකයන් ලවා ඉදිකර ඔවුන්ට ඒවායේ ප්‍රතිලාභ වසර 30 ක කාලයක් ලබාදීමෙන් පසුව...
Business News Latest News Trending World Newsප්‍රංශයේ ධන කුවේරයකු වන ඔලිවර් ඩසෝල්ට් හෙල්කොප්ටර් අනතුරකින් මරුටChannel News Lanka08/03/2021 by Channel News Lanka08/03/202101014 ප්‍රංශයේ ධන කුවේරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔලිවර් ඩසෝල්ට් නෝමන්ඩි හිදී සිදුවූ හෙල්කොප්ටර් අනතුරකින් මිය ගොස් තිබේ. මොහු ලොව 361 වන ධනවතා ලෙස සැලකේ. 69...
Business News Latest News Trendingමහජන බැංකුවේ සභාපති සුජීව තමන්ගේම සමාගමකට ලක්ෂ 230 ක් ණයට දී ඇතැයි චෝදනාChannel News Lanka07/03/202107/03/2021 by Channel News Lanka07/03/202107/03/202101845 මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත් කිරීමට නියමිතව ඇතැයි එම මූල්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් ද නොතකා...
Business News Features Latest News Trendingඅඩු වියදම් LNG ව්‍යාපෘති ප්‍රමාද කරන්නට ඩීසල් විදුලි මාෆියාවෙන් කුමන්ත්‍රණයක්Channel News Lanka06/03/202106/03/2021 by Channel News Lanka06/03/202106/03/202102160 මෙරට ඩීසල් විදුලි බල මාෆියාව නැවත ක්‍රියාත්මකවී LNG ව්‍යාපෘති ක්‍රියාත්මකවීම ප්‍රමාද කිරීමට උත්සහ දරන බවට විදුලි බල ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ. ඒ හරහා ඩීසල්...
Business News Hard Talk Latest News Trendingබිස්කට් හා චොකලට් සමාගම් මිලදී ගැනීමට බැරිවූ නිසා ධම්මික පෙරේරා නව කර්මාන්තශාලාවක් අරඹයිChannel News Lanka05/03/202106/03/2021 by Channel News Lanka05/03/202106/03/202102744 කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා බිස්කට් සහ චොකලට් ව්‍යාපාරයටද පිවිස තිබේ. මෙරට ප්‍රධාන පෙලේ බිස්කට් සමාගමක් හා චොක්ලට් සමාගමක් මිලදී ගැනීමට පසුගිය කාලයේ ඔහු උත්සහ ගත්...
Business News Latest News Trendingසංචාරක හෝටල්වලට විදුලි ගාස්තු සහනයක්දී තිබියදීත් ලයිට් කපලා-ප්‍රසන්න ඩලස්ට දන්වයිChannel News Lanka04/03/202104/03/2021 by Channel News Lanka04/03/202104/03/202101069 සංචාරක හෝටල් සදහා රජය විදුලි ගාස්තු සහනයක් ලබා දී තිබුනද විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය කාර්යාල කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති...
Business News Latest News Trendingඅෂ්රෆ් ඕමාර් ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයිChannel News Lanka04/03/2021 by Channel News Lanka04/03/202101983 ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අෂ්රෆ් ඕමාර් මහතා එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය 01 වැනිදා සිට ඔහු ඉල්ලා...
Business News Latest News Trendingසේවය අවසන් කිරීමේ වන්දිය රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කෙරේChannel News Lanka01/03/202101/03/2021 by Channel News Lanka01/03/202101/03/20210945 සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 ක් දක්වා කම්කරු දෙපාර්තමේන්තුව මගින් වැඩිකර තිබේ. කම්කරු දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයද මේ වන...