Business News Latest News Trendingසීනි සහ පොල්තෙල් බදු වංචාවෙන් වූ පාඩුවට ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරාගන්න-විජේදාසChannel News Lanka23/03/2021 by Channel News Lanka23/03/202101899 සීනි සහ පොල්තෙල් වලින් සිදුවූ බදු වංචාවෙන් මෙරට ජනතාවට කළ අති විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතු බව ශ්‍රී ලංකා පොදු ජන...
Business News Latest News Trendingලැයිස්තුගත සමාගම් 9 ක කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණයකChannel News Lanka22/03/202122/03/2021 by Channel News Lanka22/03/202122/03/202101877 2021 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි ලැයිස්තුගත සමාගම් 9 ක කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. 2020 මාර්තු 31 න් අවසන්...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයේ පාලනාධිකාරය සේවක සේවිකාවන්ට දැඩි නීතිරීති පනවයිChannel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202101885 සමාජ වෙබ් අඩවි සඳහා හා සමාජ මාධ්‍ය සඳහා හෝ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් සඳහා චක්‍ර ලේඛයක්...
Business News Latest News Trendingලබන අප්‍රේල් වනවිට අන්ලිමිටඩ් ඩේටා ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසමෙන් සැලසුම්Channel News Lanka19/03/202119/03/2021 by Channel News Lanka19/03/202119/03/202101703 2021 අප්‍රේල් වන විට අනුමත “අසීමිත අන්තර්ජාල සැලසුම්” (Unlimited Data Packages) පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. සිය...
Business News Latest News Trendingඋත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමක් නැහැ – අගමැති පවසයිChannel News Lanka18/03/2021 by Channel News Lanka18/03/202101709 උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රට තුළ ගෑස් හිඟයක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන්...
Business News Hard Talk Latest News Trending2020 වසරේදී කෘෂිකාර්මික,කර්මාන්ත සහ සේවා යන අංශ තුනේම ඍන වර්ධන වේගයක්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101018 කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම්...
Business News Latest News Trendingරුපියලට සාපේක්ෂව ඩොලරය ඉතිහාසයේ ඉහලම අගය වාර්තා කරයිChannel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101719 ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (17) 201 සීමාව ඉක්මවා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන...
Business News Latest News TrendingBreadTalk අවන්හල් සමුහය වසා දමයිChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/20210993 කොරෝනා හේතුවෙන් වසා දමන ව්‍යාපාර සමුහයට අලුතෙන්ම එක්වී ඇත්තේ BreadTalk අවන්හල් සමුහයයි.මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා...
Business News Latest News Trendingරජය මිලට ගෙන ඇති වී තොග දින තුනකට රටට ප්‍රමාණවත්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202102072 රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මුළුමනින්ම අසාර්ථක වී තිබේ. තරගකාරී ලෙස වී මිලදී ගැනීම සඳහා රජය ඊට අදාළ නිලධාරීන්ට තරගකාරී මිල ගණන් යටතේ වී මිලදී...
Business News Latest News Trendingඩොලරයේ අගය ඉහල යයිChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202101051 එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (16) රුපියල් 200.06ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ගැනුම් මිල රුපියල් 195.28 ක් ලෙසින් වාර්තාවී තිබේ. කෙසේ වෙතත් දැනට...