Business News Latest News Trendingඩොලරය නොනැවතී ඉහලට – ආනයනික අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහල යන ලකුණු ?Channel News Lanka31/03/2021 by Channel News Lanka31/03/202101889 ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 202 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ. ඩොලරය ඉහල යාම ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා...
Business News Latest News Trendingපොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් අඩංගු බව ශ්‍රීලංකා රසායන විද්‍යා ආයතනය 2013 දීත් කියලාChannel News Lanka28/03/202128/03/2021 by Channel News Lanka28/03/202128/03/202101152 මෙරට ඇතැම් පොල්තෙල් වර්ග වල ඇෆ්ලටොක්සීන් අඩංගු බවට ශ්‍රීලංකා රසායන විද්‍යා ආයතනය මගින් 2013 වසරේදීද වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒ අවස්ථාවේ කිසිදු පාර්ශවයක් මේ...
Business News Hard Talk Latest News Trendingකොරෝනා ලොවෙන් තුරන්වුවත් වසර 2 ක් ලංකාවේ PCR පරීක්ෂණ කලයුතු අපූරු ජර්මානු ගිවිසුමක්Channel News Lanka28/03/202129/03/2021 by Channel News Lanka28/03/202129/03/202101848 කොරෝනා රෝගයට ලොව සියලු දෙනා එන්නත් කර එම රෝගය ලොවෙන් තුරන් කලද වසර දෙකක් යනතුරු ශ්‍රීලංකාවේ කටුනායක ගුවන්තොටුපල හරහා යන එන ගුවන් මගීන් ජර්මානු සමාගමකට...
Business News Latest News Trending World Newsචීන ණය උගුලට නොවැටෙන්න අපි ශ්‍රීලංකාවෙන් පාඩම් ඉගෙන ගත්තා-බංග්ලාදේශය කියයිChannel News Lanka27/03/2021 by Channel News Lanka27/03/202101876 චීනය සමඟ ගනුදෙනු කරද්දී කල්පනාවෙන් කටයුතු කරන බවත්, අසල්වැසි ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක...
Business News Latest News Trendingමතබේදාත්මක ආනයනික පොල්තෙල් ප්‍රති අපනයනය කෙරේ – හිඟය පියවන්න පාම් ඔයිල්Channel News Lanka26/03/2021 by Channel News Lanka26/03/202101910 මතබේදයට තුඩු දී ඇති ඇෆ්ලටොක්සීන් අඩංගු ආනයනික පොල් තෙල් තොග නැවත ප්‍රති නැව්ගත කරන ලෙස රජය විසින් කල දැනුම්දීම අනුව ඒවා නැවත ප්‍රති නැව්ගත කිරීමට...
Business News Latest News Trendingචීන ණය කතා අස්සේ ඩොලරයේ අගය දිගටම ඉහලටChannel News Lanka26/03/2021 by Channel News Lanka26/03/202101783 ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද නැවත වරක් 201 සීමාව ඉක්මවා පහළ ගියේය. චීනය විසින් මෙරට ගෙවුම් ශේෂ හිඟය සඳහා විශාල...
Business News Hard Talk Latest News Trendingපොල්තෙල් පිළිකා කාරක සිද්ධිය පසුපස පාම් ඔයිල් ව්‍යාපාරික මාෆියාවදැයි සැකයක්Channel News Lanka25/03/202125/03/2021 by Channel News Lanka25/03/202125/03/202102205 පිළිකාකාරක පොල්තෙල් සිද්ධිය පසුපස ඇත්තේ ව්‍යාපාරික මාෆියාවක් දැයි සැක මතුවී තිබේ. පිටරටින් පොල් ගෙන්වා මෙරටදී පොල් තෙල් නිපදවීමට ව්‍යාපාරිකයන් තිදෙනෙකුට පමණක් අවසරය ලබාදීමත් ඔවුන් මේ...
Business News Latest News Trendingසෙරමික් ආනයනයට ඉඩදීමෙන් පලක් නැහැ-ණයවර ප්‍රයෝගික නැහැ-තහනම පිටුපස ව්‍යාපාරික මාෆියාවක්Channel News Lanka24/03/202124/03/2021 by Channel News Lanka24/03/202124/03/202101937 සෙරමික් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ලිහිල් කලද එයින් එම භාණ්ඩ හිඟයට එතරම් විසඳුමක් නොලැබෙන බව ආනයනකරුවෝ හා අලෙවිකරුවෝ ප්‍රකාශ කරති. එම ද්‍රව්‍ය...
Business News Latest News Trendingරට පුරා ටයර් හිඟයක්-ටයර් මිල විශාල ලෙස ඉහලට-ටයර් පරීක්ෂාවට ජනතා විරෝධයChannel News Lanka24/03/2021 by Channel News Lanka24/03/202102027 මෙරට වෙළෙඳපොලේ ටයර්වල පවතින හිඟයක් පවතින හිඟය හේතුවෙන් වාහන හිමියෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. මේ හේතුවෙන් ටයර් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. ටයර් මිල සියයට...
Business News Latest News Trendingඉදිරි වසර පහේම වැට් බද්ද සියයට 8-නව බදු නැහැ-ආචාර්ය පී.බී.ජයසුන්දරChannel News Lanka24/03/202124/03/2021 by Channel News Lanka24/03/202124/03/202101705 ඉදිරි වසර 5 සඳහා වැට් බද්ද සියයට 8 ක් බවත් ආදායම් බද්ද ගැසට් කර ඇති අනුපාතය බවත් වෙනත් කිසිදු බද්දක් ගෙන එන්නේ නැති බවත් ඒ...