Business News Latest News Trendingරුපියල බේරගන්න ආණ්ඩුව තෙල් නිෂ්පාදන රටවල් එක්ක ඉන්ධන ගන්න සාකච්ඡාChannel News Lanka11/04/202111/04/2021 by Channel News Lanka11/04/202111/04/202101817 දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගැනීම සඳහා ශ්‍රීලංකා රජය බොරතෙල් නිපදවන රටවල ආණ්ඩු සමග ඉන්ධන ආනයනය සඳහා ගිවිසුම් ඇති කර ගැනීමට සාකච්ඡා ආරම්භ...
Business News Latest News Trendingඅන්තර්ජාල පහසුකම් සපයන සමාගම් සීමාරහිත පැකේජයන් දෙන බව කියා ජනතාව අන්දලාChannel News Lanka11/04/2021 by Channel News Lanka11/04/202101758 මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් ජනතාව දැඩි විරෝධයක් පල කරති. එසේම අදාල සමාගම් වල නිල සමාජ ජාල...
Business News Latest News Trendingවරාය නගරය වෙනම රටක්-පාර්ලිමේන්තු පනත් 25 ක් බල රහිත කරලා-ලක්ෂ්මන් කිරිඇල්ලChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202102312 වරාය නගරය යනු වෙනම ෆෙඩරල් ප්‍රාන්තයක් වැනි ප්‍රදේශයක් බවත් එයට අදාළව පාර්ලිමේන්තුවට මුදල් බලය හෝ නොමැති බවත් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන පනත් 25 ක් වරාය...
Business News Latest News Trendingදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආයතන හා පුද්ගලයන් 200 කගෙන් කෝටි 14,553 ක් පොලුChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202101691 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත 2020 දෙසැම්බර් 31 දා වනවිට ආයතන හා පුද්ගලයන් 200 කට වැඩි පිරිසකගෙන් අයවිය යුතුව ඇති රුපියල් කෝටි 14,553කට අධික මුදලක් ගෙවීම...
Business News Latest News Trendingවිදේශ ආයෝජකයෝ ගෙන්වා ගන්නට ළඟදීම රටේ නීති වෙනස් කරනවා- ඇමති ගොඩහේවාChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202101615 රටේ පවතින නීති පද්ධතියේ යම් යම් සංශෝධන සිදුකළ පසුව විදේශ ආයෝජන අනිවාර්යයෙන්ම ගලාගෙන එනු ඇති බවත් අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි. “රටක් දියුණු වෙන්න බෑ...
Business News Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ විශ්‍රාමික නායකත්ව සාදයක් අප්‍රේල් 10 මීගමුව ජෙට්වින් බීච් හෝටලයේදීChannel News Lanka09/04/202109/04/2021 by Channel News Lanka09/04/202109/04/202102140 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අප්‍රේල් 10 වැනිදා මීගමුව ජෙට්වින් බීච් හෝටලයේදී නායකත්ව පුහුණු වැඩසටහනක් බවට හඟවමින් සාදයක් සංවිධානය කර ඇති බවට ශ්‍රීලංකා ටෙලිකොම්...
Business News Hard Talk Latest News Trendingකොමර්ෂල් ලීසිං,LB ෆිනෑන්ස්,ඔරියන්ට් ලීසිං ආණ්ඩුවේ සහන ජනතාවට නොදෙති – මහ බැංකුව නිදිChannel News Lanka09/04/202109/04/2021 by Channel News Lanka09/04/202109/04/202101950 කොමර්ෂල් ලීසිං සමාගම එම සමාගමෙන් ලීසිං පහසුකම් ලබා ගත් පාරිභෝගිකයන් විසින් තමන් විසින් මෙතෙක් ගෙවන ලද ලීසිං වාරික හා පොලී මුදල් පිලිබඳව විස්තර ලබා දීම...
Business News Latest News Trendingආනයනය තහනම් කලේ පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යට හානිකර නිසා-ජනපති මාධ්‍ය අංශයChannel News Lanka08/04/2021 by Channel News Lanka08/04/20210959 පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යට හානිකරවීම හේතුවෙන් බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය...
Business News Latest News Trendingමාලඹේ ප්‍රයිම් රෙසිඩන්සීස් සුපිරි නිවාස සංකීරණයේ ජනතාව සොර සතුරු බියෙන්Channel News Lanka07/04/202107/04/2021 by Channel News Lanka07/04/202107/04/202101908 මාලඹේ උඩවත්ත පාරේ ප්‍රයිම් රෙසිඩන්සීස් සුපිරි නිවාස සංකීරණයේ වාසය කරන ජනතාව මේ දින වල සොරසතුරු බිය නිසා දැඩි අසීරුතාවලින් පසුවන බව සඳහන්ය. පසුගිය දිනවල සොරුන්...
Business News Latest News Trendingආණ්ඩුව ආපසු හැරෙයි-පාම් ඔයිල් ආනයනයට යලිත් අවසරChannel News Lanka07/04/2021 by Channel News Lanka07/04/202101658 කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත්...