Business News Latest News Trendingකුකුල්මස් කිලෝව රුපියල් 675-800 අතර මිලකට ඉහල නගීChannel News Lanka11/04/2021 by Channel News Lanka11/04/202101814 වෙළඳපොලේ කුකුල් මස් මිල පැවැති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ යාම නිසා පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. කුකුල් මස් කිලෝවක මිල මේවන විට...
Business News Latest News Trendingපාසල් වෑන් රථයේ ගමන් කරන දරුවා සිටින තැන දැනගන්න ARAKSHA APP නමින් ක්‍රමවේදයක්Channel News Lanka11/04/202111/04/2021 by Channel News Lanka11/04/202111/04/202101842 දෙමාපියන්ට තම දරුවාගේ පාසල් වැන් රථය තිබෙන ස්ථානය දැන ගැනීමට හැකි ARAKSHA APP නමැති නව මෘදුකාංගයක් ශ්‍රීලාංකිකයන් පිරිසක් විසින් නිපදවා තිබේ. මේ අනුව දෙමාපියන්ට තම...
Business News Latest News Trendingපොල් සංවර්ධන අධිකාරියේ වැරදි තරු ක්‍රමයට ප්‍රධාන පෙලේ පොල්තෙල් සමාගම්වල විරෝධයChannel News Lanka11/04/202112/04/2021 by Channel News Lanka11/04/202112/04/202102821 මෙරට ඉහලම තාක්ෂණයෙන් නිෂ්පාදනය වන පොල් තෙල් වර්ග සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් ප්‍රමිති ලාංඡන ලබා දී නැති බවට පොල්තෙල් නිෂ්පාදන සමාගම් කීපයක් චෝදනා කර...
Business News Latest News Trendingරුපියල බේරගන්න ආණ්ඩුව තෙල් නිෂ්පාදන රටවල් එක්ක ඉන්ධන ගන්න සාකච්ඡාChannel News Lanka11/04/202111/04/2021 by Channel News Lanka11/04/202111/04/202101815 දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගැනීම සඳහා ශ්‍රීලංකා රජය බොරතෙල් නිපදවන රටවල ආණ්ඩු සමග ඉන්ධන ආනයනය සඳහා ගිවිසුම් ඇති කර ගැනීමට සාකච්ඡා ආරම්භ...
Business News Latest News Trendingඅන්තර්ජාල පහසුකම් සපයන සමාගම් සීමාරහිත පැකේජයන් දෙන බව කියා ජනතාව අන්දලාChannel News Lanka11/04/2021 by Channel News Lanka11/04/202101754 මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් ජනතාව දැඩි විරෝධයක් පල කරති. එසේම අදාල සමාගම් වල නිල සමාජ ජාල...
Business News Latest News Trendingවරාය නගරය වෙනම රටක්-පාර්ලිමේන්තු පනත් 25 ක් බල රහිත කරලා-ලක්ෂ්මන් කිරිඇල්ලChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202102259 වරාය නගරය යනු වෙනම ෆෙඩරල් ප්‍රාන්තයක් වැනි ප්‍රදේශයක් බවත් එයට අදාළව පාර්ලිමේන්තුවට මුදල් බලය හෝ නොමැති බවත් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන පනත් 25 ක් වරාය...
Business News Latest News Trendingදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආයතන හා පුද්ගලයන් 200 කගෙන් කෝටි 14,553 ක් පොලුChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202101682 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත 2020 දෙසැම්බර් 31 දා වනවිට ආයතන හා පුද්ගලයන් 200 කට වැඩි පිරිසකගෙන් අයවිය යුතුව ඇති රුපියල් කෝටි 14,553කට අධික මුදලක් ගෙවීම...
Business News Latest News Trendingවිදේශ ආයෝජකයෝ ගෙන්වා ගන්නට ළඟදීම රටේ නීති වෙනස් කරනවා- ඇමති ගොඩහේවාChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202101609 රටේ පවතින නීති පද්ධතියේ යම් යම් සංශෝධන සිදුකළ පසුව විදේශ ආයෝජන අනිවාර්යයෙන්ම ගලාගෙන එනු ඇති බවත් අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි. “රටක් දියුණු වෙන්න බෑ...
Business News Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ විශ්‍රාමික නායකත්ව සාදයක් අප්‍රේල් 10 මීගමුව ජෙට්වින් බීච් හෝටලයේදීChannel News Lanka09/04/202109/04/2021 by Channel News Lanka09/04/202109/04/202102132 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අප්‍රේල් 10 වැනිදා මීගමුව ජෙට්වින් බීච් හෝටලයේදී නායකත්ව පුහුණු වැඩසටහනක් බවට හඟවමින් සාදයක් සංවිධානය කර ඇති බවට ශ්‍රීලංකා ටෙලිකොම්...
Business News Hard Talk Latest News Trendingකොමර්ෂල් ලීසිං,LB ෆිනෑන්ස්,ඔරියන්ට් ලීසිං ආණ්ඩුවේ සහන ජනතාවට නොදෙති – මහ බැංකුව නිදිChannel News Lanka09/04/202109/04/2021 by Channel News Lanka09/04/202109/04/202101945 කොමර්ෂල් ලීසිං සමාගම එම සමාගමෙන් ලීසිං පහසුකම් ලබා ගත් පාරිභෝගිකයන් විසින් තමන් විසින් මෙතෙක් ගෙවන ලද ලීසිං වාරික හා පොලී මුදල් පිලිබඳව විස්තර ලබා දීම...