Business News Latest News Trendingවරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවටChannel News Lanka16/04/2021 by Channel News Lanka16/04/202101554 පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස...
Business News Hard Talk Latest News Trendingවරාය නගරය පනතකින් චීනයට දෙන්න යනවා-හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානකයි-විජයදාස රාජපක්ෂChannel News Lanka16/04/202116/04/2021 by Channel News Lanka16/04/202116/04/202102592 කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම...
Business News Latest News Trendingරුපියල පහලට – ඩොලරය ඉහලටChannel News Lanka15/04/2021 by Channel News Lanka15/04/202101641 රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල් 204.62 දක්ව ඉහළ ගොස් තිබේ. ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.62 ක් වූ අතර ගැණුම්...
Business News Latest News Trendingශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ව්‍යාපාර කටයුතු අත්හිටුවයිChannel News Lanka13/04/2021 by Channel News Lanka13/04/202101622 ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්...
Business News Latest News Trending UncategorizedSri Lankan Rupee goes down the drain with the Chinese currency swapChannel News Lanka13/04/202113/04/2021 by Channel News Lanka13/04/202113/04/202103017 A significant depreciation on the Sri Lankan rupee was observed after entering into a currency swap agreement with China as it cannot be used for...
Business News Hard Talk Latest News Trendingවරාය නගරයේ වැටුප් යුආන් වලින්-පොදු නීතියට යටත් නැති වෙනම රටක් – අනුර කුමාරChannel News Lanka13/04/202113/04/2021 by Channel News Lanka13/04/202113/04/202102761 කොළඹ වරාය නගරයේ සේවය කරන අයගේ වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශ මුදල් ඒකකයකින් බවත් එය බොහෝ දුරට දීන ‘යුආන්’ විය හැකි බවත්...
Business News Latest News TrendingA ‘new city’ and its all-powerful CommissionChannel News Lanka12/04/202112/04/2021 by Channel News Lanka12/04/202112/04/202101817 Colombo, the capital is going to be split up into an “old city” and a “new city”. That’s according to the Urban Development Authority’s plans...
Business News Latest News Trendingකුකුල්මස් කිලෝව රුපියල් 675-800 අතර මිලකට ඉහල නගීChannel News Lanka11/04/2021 by Channel News Lanka11/04/202101817 වෙළඳපොලේ කුකුල් මස් මිල පැවැති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ යාම නිසා පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. කුකුල් මස් කිලෝවක මිල මේවන විට...
Business News Latest News Trendingපාසල් වෑන් රථයේ ගමන් කරන දරුවා සිටින තැන දැනගන්න ARAKSHA APP නමින් ක්‍රමවේදයක්Channel News Lanka11/04/202111/04/2021 by Channel News Lanka11/04/202111/04/202101847 දෙමාපියන්ට තම දරුවාගේ පාසල් වැන් රථය තිබෙන ස්ථානය දැන ගැනීමට හැකි ARAKSHA APP නමැති නව මෘදුකාංගයක් ශ්‍රීලාංකිකයන් පිරිසක් විසින් නිපදවා තිබේ. මේ අනුව දෙමාපියන්ට තම...
Business News Latest News Trendingපොල් සංවර්ධන අධිකාරියේ වැරදි තරු ක්‍රමයට ප්‍රධාන පෙලේ පොල්තෙල් සමාගම්වල විරෝධයChannel News Lanka11/04/202112/04/2021 by Channel News Lanka11/04/202112/04/202102825 මෙරට ඉහලම තාක්ෂණයෙන් නිෂ්පාදනය වන පොල් තෙල් වර්ග සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් ප්‍රමිති ලාංඡන ලබා දී නැති බවට පොල්තෙල් නිෂ්පාදන සමාගම් කීපයක් චෝදනා කර...