Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් යානයක් මාලදිවයිනේදී අනතුරකChannel News Lanka22/04/2021 by Channel News Lanka22/04/202101820 මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL116 දරණ ගුවන් යානයේ භූමි මෙහෙයුම් ආධාරක වාහනයක් ගැටීමෙන් එම යානයේ පිටුපස කොටසට (tail section...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයේ නාලක ද සොයිසාගේ වැඩ නිසා මිලියන ගණනක පාඩුවක්-ගුවන් නියමුවෙකුට කොරෝනාChannel News Lanka22/04/202122/04/2021 by Channel News Lanka22/04/202122/04/202104556 ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහල කළමනාකාරීත්වයේ නොසැලකිල්ල හේතුවෙන් එම ගුවන් සේවයට රුපියල් මිලියන ගණනාවක පාඩුවක් සිදුව තිබේ. ඒ නිරෝධායනය නිසි ලෙස අවසන් නොකළ සිටි ගුවන් නියමුවෙකු...
Business News Latest News Trendingලිට්රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරය ප‍්‍රිමියම් හයිබි‍්‍රඞ් වෙයිChannel News Lanka19/04/202119/04/2021 by Channel News Lanka19/04/202119/04/202101947 පිරිසිදු බලශක්තිය භාවිතා කිරීමට ලෝක ප‍්‍රජාව වැඩි වශයෙන් යොමුවේ. ඒ සඳහා තිරසාර විසඳුම් ලෙස නව්‍යකරණය උපයෝගීකරමින් නව නිෂ්පාදන හඳුන්වාදීමට දීමට LPG ක්ෂේත‍්‍රය කටයුතු කරයි. ජාතික...
Business News Latest News Trendingකබ්රාල්ගේ පුතා රැකියාව කරන්නේ වරාය නගරයේ…- සිරස Breaking newsChannel News Lanka18/04/2021 by Channel News Lanka18/04/202101710 තම පුතා 2016 වසරේ සිට කොළඹ වරාය නගරයේ රැකියාව කරන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. තම පුත්‍රයා හොඳින් ඉගෙන ගෙන...
Business News Latest News Trendingආයෝජන වලට වඩා රටේ ස්වෛරීභාවය වැදගත්-පෝර්ට් සිටි ගැන ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනස් ස්ථාවරයකChannel News Lanka17/04/2021 by Channel News Lanka17/04/202101617 රටේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී කටයුතු කරන බවත් , රටට ආයෝජන ගෙන ආ යුතු නමුත් රටේ නිදහස, ස්වාධීනත්වය සහ...
Business News Latest News Trendingඅපනයනකරුවන්ට සහනයක්Channel News Lanka17/04/202117/04/2021 by Channel News Lanka17/04/202117/04/202101612 රටතුල දැනට පවතින ඩොලර් හිඟයට පිළියමක් ලෙස අපනයන මගින් ලැබෙන මුදලින් සියයට 10ක ප්‍රතිශතයක් දින 30ක් ඇතුළත ශ්‍රී ලංකා රුපියල් ලෙස පරිවර්තනය ලෙස අපනයනකරුවන්ට ශ්‍රී...
Business News Latest News Trendingරුපියල යලිත් ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙයිChannel News Lanka16/04/2021 by Channel News Lanka16/04/202102644 ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉකුත් දිනවල පහළ ගිය ශ්‍රී ලංකා රුපියල අද (16) තරමක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය...
Business News Latest News Trendingවරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවටChannel News Lanka16/04/2021 by Channel News Lanka16/04/202101546 පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස...
Business News Hard Talk Latest News Trendingවරාය නගරය පනතකින් චීනයට දෙන්න යනවා-හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානකයි-විජයදාස රාජපක්ෂChannel News Lanka16/04/202116/04/2021 by Channel News Lanka16/04/202116/04/202102586 කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම...
Business News Latest News Trendingරුපියල පහලට – ඩොලරය ඉහලටChannel News Lanka15/04/2021 by Channel News Lanka15/04/202101634 රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල් 204.62 දක්ව ඉහළ ගොස් තිබේ. ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.62 ක් වූ අතර ගැණුම්...