Business News Hard Talk Latest News Trendingවෙළඳ මාෆියාව ගැන හෙළිදරව් කිරීම පලදරයි-මිල පාලනයට පියවරChannel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240184 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාමට හේතුව ව්‍යාපාරික මාෆියාව හා වෙළඳ ක්ෂේත්‍රයේ වංචා දුෂණ බවට මාධ්‍ය මගින් සිදුකල හෙළිදරව්ව පලදරා තිබේ. රජයේ ජනප්‍රියතාවයට ඇති ප්‍රධානතම බාධාව ලෙසද...
Business News Latest News Trending1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයිChannel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/2024042 වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය....
Business News Latest News Trendingශ්‍රීලංකන් විකුනන්නේ නැහැChannel News Lanka03/07/202404/07/2024 by Channel News Lanka03/07/202404/07/2024053 ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි ලෙසකින් විකුණනන්නේ නැති අතර ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය....
Business News Features Latest News Trendingශ්‍රීලංකා මහා බැංකුවෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට දඩ ගහලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/2024051 විවිධ වැරදි සම්බන්ධයෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට ශ්‍රීලංකා මහා බැංකුව විසින් දඩ නියම කර තිබේ. 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ...
Business News Features Latest News Trendingආර්පිකෝ හිමිකරුට එරෙහිව කාන්තාවකගෙන් පැමිණිල්ලක්Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/2024068 ආර්පිකෝ සන්නාමය අයත් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදෙස් ගමන් තහනමක් පනවා තිබේ....
Business News Features Hard Talk Latest News Trendingඉන්දියාවේ අදානිලා අපේ වරාය වලට දෙන උපදෙස් මෙන්න-නෝර්වේ BLACK LIST කරලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240163 අදානි ෂිපින් මෙරට ව්‍යාපාර සඳහා අවතීරණය වී සිටී. අදානි ෂිපින් වරාය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1998 වසරේදීය. ශ්‍රීලංකා වරාය අධිකාරිය ආරම්භ කලේ 1979 දීය. ඉන්දියාවේ අදානි...
Business News Latest News Trending’ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක්’Channel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240112 ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් බලපෑමක් සිදු කර...
Business News Latest News Trendingණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙයිChannel News Lanka26/06/202427/06/2024 by Channel News Lanka26/06/202427/06/2024059 ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රංශයේ පැරිස්...
Business News Hard Talk Latest News Trendingසුළං විදුලි බලාගාර අදානිට දීම මහජන උපයෝගීතා කොමිසම අත්හිටුවයිChannel News Lanka25/06/2024 by Channel News Lanka25/06/2024060 මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටවූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන...
Business News Features Hard Talk Latest News Trendingටියුෂන් වෙනුවෙන් ජනතාව වැයකරන මුදල මිලියන විසිදාහක්Channel News Lanka23/06/202423/06/2024 by Channel News Lanka23/06/202423/06/2024079 උපකාරක පංති වාර්ෂික සමස්ත වෙළද පොළ වටිනාකම රුපියල් බිලියන 200 ඉක්මවා ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා...