27 C
Colombo
17/11/2024

Author : Channel News Lanka

Latest News Trending

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

Channel News Lanka
නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...
Features Hard Talk Latest News Trending

දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණය,මහ මැතිවරණය,පළාත් මැතිවරණ එකම දිනයක

දකුණු අප්‍රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් නවය සඳහා පළාත් සභා මැතිවරණය අද (29) පැවැත්වෙයි. මැතිවරණ කටයුතු වෙනුවෙන්, දකුණු අප්‍රිකාවේ අද නිවාඩු දිනයක් ප්‍රකාශයට...
Latest News Trending

සජිත් – අනුර විවාදය කොට උඩ ?

විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තාවේ. විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ...
Hard Talk Latest News Trending

පුහුණුව අවසන් කල වෛද්‍යවරුන් 1390 කට පත්වීම් මාස 8 ක් තිස්සේ ප්‍රමාදලු

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන්...
Latest News Trending

ISIS හතරදෙනා ගැන ටීවී එකේ කියන්න ගිය පුන්සර අම­ර­සිංහ අත්අඩංගුවට

ඉන්දි­යා­වට ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල කිරීම සඳහා පැමිණි අයි.එස්.සාමා­ජි­ක­යන් බව කිය­මින් අහ­ම­දා­බාද් ගුව­න්තො­ටු­පො­ළේදී ගුජ­රාටි ත්‍රස්ත විම­ර්ශන ඒක­කය අත්අ­ඩං­ගු­වට ගත් ශ්‍රී ලාංකි­ක­යන් සිව් දෙනා සම්බ­න්ධ­යෙන් හිරු පෞද්ග­ලික...
Latest News Trending

’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’

Channel News Lanka
ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන...
Latest News Trending

පක්ෂයේ කටයුතු බාධාවකින් තොරව කරන්න පනවා තිබු වාරණය දිග් කරයි

Channel News Lanka
විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට පක්ෂයේ විධායක සභාව ගත් තීරණයට බාධා කිරීම සියලු පාර්ශව වලට වළක්වාලමින් කඩුවෙල දිසා...
Features Latest News Political News Trending

සරත් අමුනුගමත් දිලිත් හැර යයි

Channel News Lanka
හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම...
Hard Talk Latest News Trending

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හොයන්න කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන්...
Latest News Trending

රටබීම හල් බලපත්‍ දෙන සූදුවක් ක්‍රියාත්මකයි

විවිධ වරදාන වරප්‍රසාද නිසා මත්පැන් බලපත්‍ර ලබා දෙන සූදුවක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක බවත් බලයට ඇති කෑදරකම නිසා දරුවන් ගැනවත් නොසිතා පාසල්, විහාරස්ථාන...