Business News Latest News Trendingසහල් මාෆියාව සිදුවෙන හැටි හෙළිවෙයිChannel News Lanka12/12/202410/01/2025 by Channel News Lanka12/12/202410/01/2025014 සහල් වර්ග 04කට ජනවාරි සිට දැඩි ලෙස පාලන මිල ක්‍රියාත්මකළ යුතු බව ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක අරුණකාන්ත බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...
Latest News Trendingවිදුලිබල මණ්ඩල සේවකයින්ගේ ප්‍රසාද දීමනාව මේ වසරේ නැහැChannel News Lanka11/12/202410/01/2025 by Channel News Lanka11/12/202410/01/2025012 ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා...
Trending Business News Features Hard Talk Latest Newsජෝන් කීල්ස්ට වාහන බදු කලින් ඇවිත්ද ? වාහන ගෙන්වුයේ කොහොමද ?Channel News Lanka10/12/202409/01/2025 by Channel News Lanka10/12/202409/01/20250182 රජය විසින් වාහන ආනයනයට තවමත් නිලවශයෙන් අවසර ලබාදී නැතත් ජෝන් කීල්ස් සමාගම් සමුහයට අයත් වාහන ආනයන සමාගමක් විසින් කොළඹ පුරහල ආසන්නයේ ප්රද්ර්ශනගරයක වාහන ප්‍රදර්ශනය කරමින්...
Business News Latest News Trendingපරාටේ නීතිය ගැන රජයෙන් තීරණයක්Channel News Lanka09/12/202410/01/2025 by Channel News Lanka09/12/202410/01/2025020 පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025...
Features Latest News Trendingසිරිපාදේ ප්‍රතිසංස්කරණයට යැයි පවසා මුදල් ගරන ජාවාරමක් ?Channel News Lanka08/12/202409/01/2025 by Channel News Lanka08/12/202409/01/2025010 ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි. උන්වහන්සේ...
Latest News Trendingඉදිරි සති දෙකේ සහල් ආනයනය නොකළොත් ප්‍රශ්න ගොඩක්Channel News Lanka07/12/202409/01/2025 by Channel News Lanka07/12/202409/01/2025015 ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල්...
Latest News Trendingජීවිත ආරක්ෂාව වෙනුවෙන් එක් අයෙකුට එක් ගිනිඅවියක් පමණයිChannel News Lanka06/12/202409/01/2025 by Channel News Lanka06/12/202409/01/2025012 පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව...
Hard Talk Latest News Trendingවිදෙස්ගත ශ්‍රමිකයින්ට නිකුත්කළ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්Channel News Lanka05/12/202410/01/2025 by Channel News Lanka05/12/202410/01/2025017 විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර තිබේ. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව කථානායක අශෝක රන්වල මහතා අද...
Business News Latest News Trendingගිය ආණ්ඩුව දුන් මත්පැන් බලපත් මෙන්නChannel News Lanka04/12/2024 by Channel News Lanka04/12/20240108 පැවති රජය විසින් 2024 වසර ආරම්භයේ පටන් ලබා දී තිබූ සුරා බදු බලපත්‍ර සම්බන්ධයෙන් වන ලැයිස්තුවක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත...
Hard Talk Latest News Trendingසමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනාChannel News Lanka03/12/202409/01/2025 by Channel News Lanka03/12/202409/01/2025010 බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත්...