Latest News Trendingරතු අලි පැටව් ජනාධිපති අස්සේ හැංගිලා නාඩගම් නටනවා – සජිත්Channel News Lanka12/06/2024 by Channel News Lanka12/06/2024026 අද රතු පාට විප්ලවවාදීන් රතු අලි මල්ලිලා බවට පත්ව ඇති බවත් මේ රතු අලි මල්ලිලා ජනාධිපතිවරයා සමග ඩීල් දමා රජයේ රූපවාහිනී නාලිකාවක විවාදයට එන්නැයි තමන්ට...
Latest News Trending World Newsවැරදි කලත් පිය-පුතු සෙනෙහසේ අඩුවක් නොවුණු අයුරුChannel News Lanka12/06/202412/06/2024 by Channel News Lanka12/06/202412/06/2024081 ගිනි අවිභාවිතය සම්බන්ධ චෝදනාවකට වැරදිකරු වූ තම පුත් හන්ටර් බයිඩන් බැලීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගොස් තිබේ. අදාළ චෝදනාවට වරදකරු කරන්නට පෙර ඒ සම්බන්ධයෙන් ජෝ...
Latest News Trending World Newsඇමරිකානු ජනාධිපති බයිඩන්ගේ පුතා අපරාධ චෝදනාවකට වරදකරු වෙයිChannel News Lanka12/06/202412/06/2024 by Channel News Lanka12/06/202412/06/2024033 ගිනි අවිභාවිතය සම්බන්ධ චෝදනාවකට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් වරදකරු වී තිබේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අවිආයුධ ලඟ තබා ගැනීමට වැලක්වීමට ඇති නීති උල්ලංඝනය...
Features Latest News Trendingරත්නපුර දිසාපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියට වැඳ සමාව ගනීChannel News Lanka11/06/202412/06/2024 by Channel News Lanka11/06/202412/06/2024034 තොප්පියක් පැළඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු...
Hard Talk Latest News Trending‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘Channel News Lanka11/06/2024 by Channel News Lanka11/06/2024066 ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) බදුල්ලේ දී පැවසීය...
Latest News Political News Trendingඅනුර – දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්Channel News Lanka11/06/202412/06/2024 by Channel News Lanka11/06/202412/06/2024052 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ....
Latest News Trendingරාජ්‍ය සේවක වැටුප් විෂමතා විසඳීම 2025 අයවැයෙන්Channel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/2024038 රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්‍ය බන්දුල...
Business News Hard Talk Latest News Trendingසමාගම් 12කට වෙන් කල CEB යේ කැමති සමාගමක් තෝරගන්නැයි සේවකයන්ට දන්වලාChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/2024051 සම්මත කරන ලද නව විදුලි බල පනත අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයන් ආයතන 12කට බෙදා වෙන් කිරීම ආරම්භ කර ඇති බව ලංකාවේ විදුලි සේවක සංගමයේ ප්‍රධාන...
Latest News Trending World Newsමලාවි උප ජනපති ගුවන් අනතුරින් මරුටChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240123 අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. අනතුරට පත් වෙද්දී, උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු තවත් 9 දෙනකු ගුවන් යානයේ...
Features Hard Talk Latest News Trending World Newsඉන්දීය ඡන්දයේ සංඥාවChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/2024096 ඉන්දීය මැතිවරණයෙහි මිලියන 642 ක් අදියර 07 කින් ඡන්දය භාවිත කළ ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙහි සමස්ත ප්‍රතිළුල ගත්විට, මෙවර අගමැති මෝදිට ලැබී ඇත්තේ විශේෂඥ දේශපාලන...