Business News Features Latest News Trendingජංගම දුරකථන මිල අඩුවුනා කියන්නේ අමු බොරුවක්Channel News Lanka15/06/202416/06/2024 by Channel News Lanka15/06/202416/06/2024052 ඉහළ දැමුණු මිල ගණන්වලට සාපේක්ෂව මෙතෙක් ජංගම දුරකථනවල මිල ගණන් පහත දමා නොමැති බවට සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය චෝදනා කරයි. වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත...
Features Latest News Trendingවැඩබලන මහේස්ත්‍රාත්ගේ නියෝගයේ දොස් කියන්න නීතිපතිට කල් දෙයිChannel News Lanka15/06/202416/06/2024 by Channel News Lanka15/06/202416/06/2024077 නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ...
Hard Talk Latest News Trendingවිජේදාස ජනාධිපති අපේක්‍ෂක ස්ථිරයි.. නව සන්ධානයක්ද හදයි..Channel News Lanka15/06/202416/06/2024 by Channel News Lanka15/06/202416/06/2024055 අධිකරණය හරහා විසඳුමක් නොලැබුණහොත් නව සන්ධානයක් යටතේ නව ලකුණකින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එම...
Latest News Trendingඋද්දිකයි ASP යි දෙන්නාම එකතුවෙලා හදපු නාටකයක් ගැන පොලීසිය කියයිChannel News Lanka15/06/2024 by Channel News Lanka15/06/2024028 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර...
Hard Talk Latest Newsආණ්ඩුවේ එකම ආර්ථික උපදේශකයා IMF – මුජිබර් රහුමාන්Channel News Lanka14/06/2024 by Channel News Lanka14/06/2024056 ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැවින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...
Features Latest News Trendingට්‍රැෆික් පොලිසියට දීමනාව වැඩිවෙයිChannel News Lanka14/06/2024 by Channel News Lanka14/06/2024074 රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා නව පොලිස්පති චක්‍ර ලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට...
Business News Latest News Trendingකවුරු බලයට ආවත් ඔවුන් සමග වැඩ කරනවා-ජාත්‍යන්තර මූල්‍ය අරමුදලChannel News Lanka14/06/202414/06/2024 by Channel News Lanka14/06/202414/06/2024037 මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් නමුත් එලෙස ඉදිරිපත් කරන...
Latest News Trending’’පාස්කු කමිටුව පිළිගන්නේ නෑ’’ -කතෝලික සභාවChannel News Lanka14/06/2024 by Channel News Lanka14/06/2024044 පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන ගත් ක්‍රියාමාර්ග විමර්ශනය සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව පිළිගන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා...
Latest News Trendingරනිල් කියන පන්තිවලට මන්ත්‍රීවරු යයිද ?Channel News Lanka14/06/202415/06/2024 by Channel News Lanka14/06/202415/06/2024082 21 වැනි සියවසේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්ති පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමිනි. ශ්‍රී...
Latest News Trendingපොලිසියේ හිටපු ලොක්කෝ රවීට – ශානිට එරෙහි වෙතිChannel News Lanka13/06/2024 by Channel News Lanka13/06/2024043 හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන් ඇතුළු විශ්‍රාමික පොලිස් නිලධාරීන් ජාතික...