Features Hard Talk Latest News Trendingජයශංකර් ආවේ ව්‍යාපෘති 10-12කට බල කරන්නලු ජීව දත්ත ගිවිසුමත් ඒ අතරChannel News Lanka21/06/2024 by Channel News Lanka21/06/2024053 ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයසංකර් මහතා මෙරටට පැමිණියේ ව්‍යාපෘති දහයකට දොළහකට බල කර එකඟ කරවා ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. මෙරට...
Business News Features Latest News Trendingතෙල් සංස්ථාවට කළ පාඩුව වහන්න තෙල් ලීටරයකින් රුපියල් 7ක බද්දක්Channel News Lanka21/06/2024 by Channel News Lanka21/06/2024034 පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි...
Hard Talk Latest News Trendingලෝකය ඔළුවට කඩන් වැටුණත් ජනාධිපතිවරණය කල්දැමීමට බැහැChannel News Lanka21/06/202421/06/2024 by Channel News Lanka21/06/202421/06/2024024 සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 16 අතර කාලසීමාව තුළදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. VIEW මැතිවරණ නිරීක්ෂණ...
Business News Latest News Trendingබඩු මිල වැඩිවීමට ප්‍රධාන හේතුව වෙළඳ අමාත්‍යංශයේ දුෂණ – බිත්තරයක වියදම 15 යිChannel News Lanka20/06/202421/06/2024 by Channel News Lanka20/06/202421/06/20240124 මෙරට බඩු මිල වැඩිවීමට ප්‍රධානතම හේතුව වෙළඳ අමාත්‍යංශයේ දුෂණ බව රජයේ ප්‍රධානීන් අතර හා ව්‍යාපාරික අංශ අතර දැඩි කතාබහට ලක්ව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ...
Business News Latest News Trendingමහබැංකුවේ වැරදි රැසක් හෙළිවෙයිChannel News Lanka20/06/2024 by Channel News Lanka20/06/2024036 ශ්‍රී ලංකා මහ බැංකුව සියයට පනහකින් වැටුප් වැඩි කරගත් ආකාරය වැරදි මෙන්ම සදාචාරාත්මක නොවන බවත් පඩි වැඩි කර ගැනීමට පෙර එහි ප්‍රධානීන්ට රටේ තත්වය සලකා...
Latest News Trendingව්‍යාපාරික – දේශපාලන මාෆියාව එක්ව පොල්තෙල් මිල ඉහල දමලාChannel News Lanka20/06/2024 by Channel News Lanka20/06/2024035 හදිසියේම විශාල ලෙස පොල් තෙල් මිල වැඩිවීම නිසා ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති. ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල...
Latest News Trendingසජිත් – ජයශංකර් හමුවක්Channel News Lanka20/06/202421/06/2024 by Channel News Lanka20/06/202421/06/2024090 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය. ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන්...
Features Latest News Trendingමිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්නChannel News Lanka20/06/2024 by Channel News Lanka20/06/2024021 මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය විපක්ෂ නායකවරයා...
Features Latest News Trendingමාර්ග අධිකාරියේ වාහන අපරාධවලට යොදාගෙන- වාහන 658ක් ආගිය අතක් නෑChannel News Lanka20/06/202419/06/2024 by Channel News Lanka20/06/202419/06/2024033 මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. මාර්ග අධිකාරිය යටතේ...
Features Latest News Trendingරජයේ විධායක නිලධාරීන් වර්ජන තීරණයක – රටම අඩපන වන ලකුණු ?Channel News Lanka20/06/202419/06/2024 by Channel News Lanka20/06/202419/06/2024055 රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන්...