Latest News Trending World Newsඅවසානයේ ට්‍රම්ප් පරාජය පිළිගන්නා බව ඉඟි කරයි . අවසන් ප්‍රතිපලය 306 -232Channel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200306 ඇමරිකා එක්සත් ජනපදය තම පරිපාලනය යටතේ කිසිදු ආකාරයකින් ලොක් ඩවුන් නොකරන බව ජනාධිපති ට්‍රම්ප් ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පැවසීය. කෙසේ වෙතත් අනාගතයේ...
Business News Latest News Trendingකොරෝනා නිසා වරායේ සේවකයන් නොමැතිවීමෙන් ආනයන අපනයන කටයුතු වලට බාධාChannel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200224 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය තරම් සේවකයන් නොමැතිවීම නිසා කොළඹ වරායේ කටයුතු ප්‍රමාදවීමෙන් මෙරට ආනයන අපනයන කටයුතු වලට බාධා සිදුව තිබේ. මේ හේතුවෙන් නැව් 14ක්...
Latest News Political Newsවිස්ස සම්මත කර ගත් ආණ්ඩුවට පාලන මිලට ආහාර ලබා දීමටවත් බැහැ – කරු ජයසූරියChannel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200192 කොරෝනා වසංගතය ව්‍යාප්ත වී රට අනාරක්ෂිත තත්ත්වයට පත්වීමට ආණ්ඩුව විසිවන සංශෝධනය කෙරෙහි අවධානය යොමු කිරීම හේතු වූ බවත් විසිවැනි සංශෝධනය සම්මත කර සිය බලය තහවුරු...
Latest News Political Newsපොහොට්ටුවේ පළාත් පාලන ආයතන තුනක අයවැය පරාජය වීම ගැන පරීක්ෂණChannel News Lanka13/11/202014/11/2020 by Channel News Lanka13/11/202014/11/20200214 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමි පළාත් පාලන ආයතන තුනක අයවැය පරාජයට පත්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා සුදුසු පියවර ගැනීමට එම පක්ෂය කටයුතු කරගෙන යයි....
Latest News Trending World Newsඉන්දු – පකිස්ථානු හමුදා අතර කාශ්මීරයේ ගැටුම් – පකිස්ථානු සෙබළුන් අටක් මරුටChannel News Lanka13/11/202014/11/2020 by Channel News Lanka13/11/202014/11/20200552 ඉන්දියාව හා පකිස්ථානය අතර ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ඇතිවූ දරුණු යුදමය තත්වයයක් හේතුවෙන් පකිස්ථානු හමුදා භටයන් අටදෙනෙකු හා ඉන්දීය හමුදා භටයන් සිවු දෙනෙකු මිය ගොස් තිබේ....
Latest News Trendingවිදෙස්ගත ශ්‍රීලාංකියන් ගෙන්වීම යලි ඇරඹේChannel News Lanka13/11/202014/11/2020 by Channel News Lanka13/11/202014/11/20200252 මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. එහි දී දකුණු කොරියාවේ හා...
Trending World Newsයුක්රේන ජනාධිපති කොරෝනා නිසා රෝහලේ – මුදල් හා ආරක්ෂක ඇමතිවරුන්ටත් කොරෝනාChannel News Lanka13/11/202013/11/2020 by Channel News Lanka13/11/202013/11/20200564 යුක්රේන් ජනාධිපති වොලඩයිමර් සෙලනේස්කි කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තත්වය බරපතල නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපතිවරයාට අමතරව යුක්රේන...
Latest News World Newsනැවක් මුහුදුබත්වී යුරෝපයට යන්නට ගිය 74 ක් මහමුහුදට බිලිවෙතිChannel News Lanka13/11/202014/11/2020 by Channel News Lanka13/11/202014/11/20200243 ලිබියාවට ආසන්න මුහුද හරහා යුරෝපය වෙත අනවසර සංක්‍රමණිකයන් රැගෙන යමින් සිටි නැවක් මුහුදේ ගිලී යාම නිසා 74 දෙනෙකු මිය ගොස් තිබේ. අනතුරට පත් නෞකාවේ සිටි...
Business News Featuresහම්බන්තොට වරාය විකුණා ගත් මුදලින් ගිය ආණ්ඩුව ව්‍යාපෘතියේ ණයවත් ගෙවා නැහැ- අගමැති මහින්දChannel News Lanka13/11/202026/11/2020 by Channel News Lanka13/11/202026/11/20200386 හම්බන්තොට වරාය සඳහා වසරකට ගෙවීමට තිබූ ණය සේවා ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 90ක් වුවත් මුළු වරායම විකුණා ලබාගත් ඩොලර් මිලියන 1,200ක මුදලින් එම වරායට ගණු...
Latest News Trending World Newsට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණයට දැන්මම සැරසෙයිChannel News Lanka13/11/202013/11/2020 by Channel News Lanka13/11/202013/11/20200450 මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණය සඳහ රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග වදින්නට බලාපොරොත්තු වන බව සිය හිතවතුන් සමග පවසා තිබේ....