Latest News Trending World Newsවිරෝධතාවකට පහරදීමෙන් තරුණයන් 2 ක් මියයාම නිසා පේරු ජනපති ඉල්ලා අස්වෙයිChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/20200282 මහජන විරෝධතාවයකට පොලීසිය පහරදීම නිසා සිවිල් වැසියන් දෙදෙනෙකු මියයාමේ වගකීම භාර ගනිමින් පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති මැනුවල් මෙරිනෝ එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහු මෙම තනතුරට...
Latest News Trendingපහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල බලන්න – මෙතනින් පිවිසෙන්නChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/202002022 මෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩඉම් නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵල https://www.doenets.lk/ හෝ http://www.results.exams.gov.lk//home.htm මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පවසයි....
Latest News Trendingලංකාවට යන්න https://www.contactsrilanka.mfa.gov.lk/ වෙත පිවිසෙන්නChannel News Lanka15/11/202016/11/2020 by Channel News Lanka15/11/202016/11/20200449 ශ්‍රීලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙල නැවත ආරම්භවී තිබේ. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවා තිබිණි. නැවත...
Latest News Sportsක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුවක්Channel News Lanka15/11/2020 by Channel News Lanka15/11/20200256 ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහා නව තේරීම් කමිටුවක් පත් කර තිබේ. හත් දෙනෙකුගෙන් සමන්විත මෙම තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස අසන්ත...
Business News Latest News Trendingශ්‍රිලංකාවේ විදුලි නිෂ්පාදනයට ඇමරිකානු සමාගම් ළඟදීම එක්වෙයිChannel News Lanka15/11/202023/11/2020 by Channel News Lanka15/11/202023/11/20200511 ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රිලංකාවේ විදුලි බල උත්පාදන ව්‍යාපෘති සඳහා ළඟදීම එක්වනු ඇත. මේ සඳහා වන LNG ව්‍යාපෘති යෝජනා දෙකක් ශ්‍රිලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිස් විසින්...
Business News Latest News Trendingලංකා සතොස සැපයුම්කරුවන්ට මිලියන 7700 ක් ණය ලුChannel News Lanka15/11/202015/11/2020 by Channel News Lanka15/11/202015/11/20200455 ලංකා සතොස සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය රුපියල් මිලියන 7700 ක් දක්වා ඉහල ගොස් තිබේ. මෙයින් රුපියල් මිලයන තුන්දහසක් පමණ පිටිකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනකරුවන්ට ණය...
Latest Newsප්‍රදේශ කීපයක් හැර ගම්පහ ප්‍රදේශ රැසක් යලිත් විවෘත කෙරේChannel News Lanka15/11/2020 by Channel News Lanka15/11/20200212 ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් හයක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කරන්නට රජය තීරණය කර තිබේ. මේ අනුව මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ පොලිස් වසම්...
Latest Newsවෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතටChannel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200339 වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වී තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමනට එම ධුරයෙන් ඉවත්වන ලෙස කරන ලද ඉල්ලීම...
Latest News Trendingපිටකොටුව, කොටුව, මරදාන ඇතුළු කොළඹ ප්‍රධාන ප්‍රදේශ පහක් හුදකලා කෙරේChannel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200451 සඳුදා පෙරවරු 5.00 සිට කොළඹ නගර සීමාවේ මරදාන, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය...
Latest Newsවාහන ආනයන තහනම තවත් වසරකින් දිගුවේ-දැනට ඇති වාහන මිල තවත් වැඩිවේChannel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200266 දැනට ක්‍රියාත්මක වාහන ආනයනය කිරීමේදී තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මේ හේතුවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට...