Latest News Trendingපාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබූ වෛද්‍යවරයා රිමාන්ඩ්Channel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/20200980 පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි සිසුවකුට අසල ගෙවත්තකට වැටුණු පන්දුවක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ නිවෙස් හිමියා වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ....
Ketapath Pawuraනවාතැන් පොළ ඔබයි ….ඔබගේ සිනාවයි ……Channel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/202001198 වසර ගණනක අතීතයකදි නොදුටු ඇස් යළි හමුවෙලා අපිව තැනකදි හමුවුනාදැයි අහන හැටි මට ලංවෙලා නුඹට අමතක ඒ අතීතය මගේ හිත යට ගොළු වෙලා මතක ඇහැරෙයි...
Ketapath Pawuraකියාගනු බැරි වුනු පැරණි ප්‍රේමයChannel News Lanka23/11/202016/12/2020 by Channel News Lanka23/11/202016/12/20200340 ...
Latest News World Newsශ්‍රීලංකා නව නිත්‍ය නියෝජිතයාට ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආශිර්වාදයChannel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/20200370 ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නව නිත්‍ය නියෝජිත ලෙස වැඩ භාරගත් සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතා පසුගියදා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය....
Health/Science & Tech/Astrology2020 නොවැම්බර් 21 සිට 2021 අප්‍රේල් 05 දක්වා ලොවටම දරුණු කාලයක් ?Channel News Lanka22/11/202023/11/2020 by Channel News Lanka22/11/202023/11/20200488 ලබන නොවැම්බර් 21 වැනිදා සිට ගුරු ග්‍රහයා නීච වීම ලොවටම ඉතාම දරුණු කාලයක් උදා කරන බව දේශීය මෙන්ම ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍යවේදීහු පවසති. මේ තත්වය ලබන වසරේ...
Business News Gossip Latest News TrendingA.S.P. ලියනගේට අයත් පී කොක් මන්දිරය LOLC සමාගම මිලදී ගනීChannel News Lanka22/11/202026/11/2020 by Channel News Lanka22/11/202026/11/202002346 පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරියේ පී කොක් මන්දිරය LOLC සමාගම විසින් මිලදී ගෙන තිබේ. A.S.P. ලියනගේ මහතාට අයත්ව තිබු මෙම නිවාස හා ඉඩම...
Latest News Trendingඅමාත්‍යංශ විෂයන් වෙනසක් – පොලීසිය – ශ්‍රී ලංකා ටෙලිකොම් – අමාත්‍යංශ වෙනස්වේChannel News Lanka22/11/202023/11/2020 by Channel News Lanka22/11/202023/11/20200463 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගම තාක්ෂණ අමාත්‍යංශය නමින් අලුතින් ඇති කරන ලද අමාත්‍යංශයක් යටතට පත් කර තිබේ. එසේම මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා...
Hard Talk Trendingසහල් මිල දිගටම ඉහලට – අස්වැන්න එන විට අඩුවේවි – බන්දුලChannel News Lanka22/11/202022/11/2020 by Channel News Lanka22/11/202022/11/20200335 සහල් මිල දිගින් දිගටම පාලනයකින් තොරව ඉහල යමින් පවතී. සහල් පාලන මිල උල්ලංඝනය කරමින් මහාපරිමාණ මෝල් හිමියන් දිගින් දිගටම කටයුතු කරමින් සිටිති. මේ අතර සහල්...
Latest News Trendingරාමඤ්ඤ නිකායේ මහනායක ධුරය අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමියන්ටChannel News Lanka22/11/202022/11/2020 by Channel News Lanka22/11/202022/11/202001147 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමියෝ පත්කර තිබේ. උන් වහන්සේ එම නිකායේ 14 වන මහනායක නාහිමියෝ වෙති....
Latest News Trendingඊයේ කොරෝනා මරණ 09න් 05ක් කලින් සිදු වූ ඒවා ..- හමුදාපති කියයිChannel News Lanka22/11/202022/11/2020 by Channel News Lanka22/11/202022/11/20200360 සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරන 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බවත් ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක්...