Latest News Trendingමහර බන්ධනාගාර ගැටුමින් අටක් මරුට – 43 කට තුවාලChannel News Lanka29/11/202030/11/2020 by Channel News Lanka29/11/202030/11/20200560 මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් මේ වන විට අට දෙනෙකු මිය ගොස් තිබේ. එම නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය හය දෙනෙකුගේ සිරුරු අද උදෑසන වන විට වන විට...
Trending World Newsඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි උණුසුම් කාලගුණයක්Channel News Lanka29/11/202030/11/2020 by Channel News Lanka29/11/202030/11/20200329 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි උණුසුම් කාලගුණයක් ඇතිවී තිබේ. එය මෙතෙක් ඉතිහාසයේ නොවැම්බර් මාසයක වාර්තාවූ ඉහලම උෂ්ණත්වය වේ. එහි දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක්...
Latest News Trendingමහර බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියකු මරුට – දෙදෙනෙකුට තුවාලChannel News Lanka29/11/202029/11/2020 by Channel News Lanka29/11/202029/11/20200334 මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුනකාරී තත්වයක් හේතුවෙන් රැඳවියකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.නොසන්සුන් තත්වය හටගෙන ඇත්තේ රැදවියන් පිරිසකට කොරෝනා ආසාදනය වී යැයි තවත් රැදවියන්...
Latest News Trending World Newsජනාධිපති හා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සාර්ථක සාකච්ඡාවකChannel News Lanka29/11/202029/11/2020 by Channel News Lanka29/11/202029/11/20200351 ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙහිදී ඉන්දු – ලංකා...
Business News Latest News Trendingවරායේ කන්ටේනර් විසිදහසක් ගොඩගැහිලාChannel News Lanka29/11/202030/11/2020 by Channel News Lanka29/11/202030/11/20200898 කොළඹ වරායේ කන්ටේනර් විසි දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට ගොඩ ගැසී තිබේ. වරාය සේවක පිරිසක් කොරෝනා ආසාදනය වීම සහ ඒ හේතුවෙන් තවත් සේවක පිරිසක්...
Business Newsසවුදි අරාබියේ රැකියා සදහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම ආරම්භ කෙරේChannel News Lanka29/11/202029/11/2020 by Channel News Lanka29/11/202029/11/20200224 කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම යලි ආරම්භ කෙරේ. පළමු කණ්ඩායමේ 60 දෙනෙකු සවුදි රාජ්‍යය බලා...
Trendingජනාධිපතිතුමනි – ආයුබෝවන් !Channel News Lanka29/11/202014/12/2020 by Channel News Lanka29/11/202014/12/20200858 ජනාධිපතිතුමනි – ආයුබෝවන් ! ඔබ තුමා ලඟදි දවසක ජාතිය අමතන්න පටන් ගත්තේ ආයුබෝවන් කියලා, මටත් හිතුනා ඔබ තුමාට ආයුබෝවන් කියලා ආමන්ත්‍රණය කරන්න .ජාතිය අමතා ඔබ...
Hard Talk Trendingජෝ බයිඩන් පරිපාලනය ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය උඩුයටිකුරු කරයිද ?Channel News Lanka29/11/202029/11/2020 by Channel News Lanka29/11/202029/11/20200748 චීනය, ලංකාව, හා අනෙකුත් ආසියාතික රටවල් සම්බන්ධව ඇමරිකානු ප්‍රතිපත්තිය ඉදිරියේදී තීරණය වන ප්‍රධාන මිනිසා වන්නේ ඇන්තනි බ්ලින්කන්ය (Tony Blinken). ඔහු චීනය සලකන්නේ Adversarial (විරුද්ධවාදී), Competitive...
Trending World Newsඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ ප්‍රධානියා ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කෙරේChannel News Lanka28/11/202029/11/2020 by Channel News Lanka28/11/202029/11/20200315 ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ ප්‍රධානියා වන මොශෙන් ෆකිරාසේද් ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර තිබේ. ඉරානය චෝදනා කරන්නේ ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන අඩපණ කිරීමේ අරමුණින් බටහිර රටවල බුද්ධි අංශ...
Latest News Trending World Newsඉතියෝපියාවේදී මුදාගත් ශ්‍රීලාංකිකයන් ළඟදීම මෙරටටChannel News Lanka27/11/202028/11/2020 by Channel News Lanka27/11/202028/11/20200651 ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 38 දෙනෙකු එරට අඩිස් අබාබා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් මුදා ගෙන තිබේ. මෙලෙස මුදා...