Latest News Trendingබන්ධනාගාර භාර නව ඇමති ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයිChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200293 ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදු ව...
Latest News Trending“බුරවී“ සුළි කුණාටුවෙන් ශ්‍රීලංකාවට දැඩි අවදානමක් ?Channel News Lanka02/12/2020 by Channel News Lanka02/12/20200224 “බුරවී” සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව...
Hard Talk TrendingDateline Washington – HydroxychloroquineChannel News Lanka02/12/202003/12/2020 by Channel News Lanka02/12/202003/12/202001385 At times Sri Lanka or the East not leading in the Technical Arena can bear an advantage. For example Television became a reality in Sri...
Latest News Trendingශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නව විනිසුරුවරුChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200632 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 15ක් ද පත්කර තිබේ. එසේම විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස...
Latest News Trendingඥාතීන් ප්‍රතික්ෂේප කළ කොරෝනා මළ සිරුරු ආදාහනය රජයේ වියදමින්Channel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200219 ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොරෝනා ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීම රජයේ වියදමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ. එවැනි මියගිය අයගේ...
Latest Newsමහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය ගණන 11 දක්වා ඉහලටChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200590 මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳෙවියන් දෙදෙනෙකු මියගොස් තිබේ. ඒ අනුව එම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 11 ක් වේ. ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන...
Latest Newsකොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/202001110 කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය...
Features Latest News Trending World Newsසහේලි නැති සොවින් පකිස්ථානයේ තනිවූ ලංකාවේ කාවන් කැම්බෝඩියාවට යයිChannel News Lanka01/12/202002/12/2020 by Channel News Lanka01/12/202002/12/202002872 1985 දී ශ්‍රිලංකාවේ සිට පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට යන කාවන් හට සහේලි හමුවන්නේ 1990 දීය. ඇය ඉස්ලාමාබාද් වෙත එන්නේ බංග්ලාදේශයේ සිටය. ඉන්පසුව කාවන්ගේ ලෝකයේ එතෙක් පැවති...
Latest News Trendingවිදේශ විනිමය රටින් පිටතට යාමේ සීමාවන් තවත් මාස 6 කින් දීර්ග කෙරේChannel News Lanka01/12/2020 by Channel News Lanka01/12/20200204 විදේශ විනිමය රටින් පිටතට ගලා යාම සීමා කිරීම සඳහා ප්‍රාග්ධන ගනුදෙනු සඳහා සීමා පැනවීමට දැනට පනවා ඇති සීමාවන් තවත් මාස හයකට දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය...
Latest News Trendingඅපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමේChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200263 මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය කල දමා තිබේ. සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි මස 18 දා සිට 27 දක්වා පැවැත්වීමට කලින් නියම කර තිබිණි. කොරෝනා...