Health/Science & Tech/Astrology Latest News Trending World Newsකොවිඩ් වැක්සීන මිශ්‍රකර එක්සත් රාජධානියෙන් හා රුසියාවෙන් නව එන්නතක්Channel News Lanka11/12/202011/12/2020 by Channel News Lanka11/12/202011/12/20200722 එකසත් රාජධානියේ හා රුසියාවේ විද්‍යාඥයෝ තමන් නිපදවූ වැක්සීනයන් මිශ්‍ර කිරීම මගින් කොරෝනා වයිරසයට වඩා වැඩි ප්‍රතිශක්තියක් ඇති කර ගත හැකි නව වක්සීනයක් නිපදවිය හැකිදැයි යන්න...
Latest News Sports Trendingශ්‍රීලංකාව සමග ක්‍රිකට් තරගාවලියට මොයීන් අලී සහ ජොනී බෙයස්ටෝ යලි කැඳවයිChannel News Lanka11/12/202011/12/2020 by Channel News Lanka11/12/202011/12/202001188 ලබන මස ශ්‍රීලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තය විසින් මොයීන් අලී සහ ජොනී බෙයස්ටෝ යලි කණ්ඩායමට කැඳවා තිබේ. කෙසේ වෙතත් එංගලන්ක කණ්ඩායමේ තුන්...
Latest News Trending World Newsටයිම් සඟරාව 2020 බලවත්ම පුද්ගලයන් ලෙස බයිඩන්-කමලා හැරිස් නම් කරයිChannel News Lanka11/12/202011/12/2020 by Channel News Lanka11/12/202011/12/20200870 ලෝක ප්‍රකට ටයිම් සඟරාව මගින් 2020 වසරේ පුද්ගලයා ලෙස මීළඟ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා මීළඟ උප ජනාධිපති කමලා හැරිස් නම් කර තිබේ. අවසන් වටයට...
Hard Talkජනාධිපතිතුමනි – 2 – හේම සේනානායකගේ ආර්ථික විමසුමChannel News Lanka11/12/202011/12/2020 by Channel News Lanka11/12/202011/12/202001028 මගේ පලවෙනි ලිපිය අවසන් කලේ අවසන් කලේ ආර්ථිකය පද්ධතියක් බවට හඳුන්වාදීමෙන්, එය අසමතුලිත පද්ධතියක් (Disequilibrium system) බව මා කියා සිටියා, ඒ පද්ධතියේ හැසිරීම අමුතුයි.ආර්ථිකයේ එවැනි...
Sportsදෙසැම්බර් 26 ඇරඹෙන ශ්‍රීලංකා – දකුණු අප්‍රිකා තරගයේ නායකත්වය ක්වින්ටන් ඩි කොක්ටChannel News Lanka11/12/202011/12/2020 by Channel News Lanka11/12/202011/12/20200355 එළඹෙන දකුණු අප්‍රිකානු – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ නායකත්වය සඳහා කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් පත්කර තිබේ. දෙරට අතර පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 26...
Sportsවයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ටChannel News Lanka10/12/202011/12/2020 by Channel News Lanka10/12/202011/12/20200318 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ. ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල්...
Latest News World NewsHigh Commissioner of India meets Ministers of Foreign Relations and FisheriesChannel News Lanka10/12/202010/12/2020 by Channel News Lanka10/12/202010/12/20200276 The High Commissioner of India to Sri Lanka HE Gopal Baglay met Minister of Foreign Relations of Sri Lanka Hon. Dinesh Gunawardena and the Minister...
Latest News Trendingසේවා දිගුවලදී රජයේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නැයි ටෙලිකොම් සේවකයෝ ඉල්ලතිChannel News Lanka10/12/2020 by Channel News Lanka10/12/202001245 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන තනතුරු සඳහා බඳවා ගැනීමේදී වෙනත් ආයතන වල සේවය කර වයස අවුරුදු 55 න් විශ්‍රාම ගිය පුද්ගලයන් බඳවා නොගන්නා ලෙස එම සමාගමේ...
Latest News Trending World Newsපසුගිය පැය 24 දී ඇමරිකාවේ කොරෝනා මරණ 3265 ක්Channel News Lanka10/12/2020 by Channel News Lanka10/12/20200284 පසුගිය පැය 24 ක කාලය තුල ඇමරිකා එක්සත් ජනපදය තුල කොරෝනා මරණ 3265 ක් සිදුවී තිබේ. එම කාලය තුල ඇමරිකාවේ කොරෝනා නව ආසාධිතයන් 226953 ක්...
Latest News Trendingසුරා බදු කොමසාරිස් තෑගිත් අරන් විශ්‍රාම යයි – නිලධාරීන්ගෙන් විරෝධයChannel News Lanka10/12/202011/12/2020 by Channel News Lanka10/12/202011/12/20200706 හෙට (11) විශ්‍රාම යන සුරා බදු අධ්‍යක්ෂ ජනරාල් ඒ.බෝදරාගම මහතා විශ්‍රාම යාමට පෙර ත්‍යාග දීමනා ලෙස රුපියල් 337,000 ක මුදලක් ලබා ගෙන ඇතැයි සුරා බදු...