Latest News Trendingජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ව්‍යවසායකයන්ගේ ප්‍රසාදයChannel News Lanka13/12/2020 by Channel News Lanka13/12/20200270 “හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා...
World NewsRuhollah Zam: Iran executes journalist accused of fanning unrestChannel News Lanka13/12/202013/12/2020 by Channel News Lanka13/12/202013/12/20200344 Iran has executed a journalist who was accused of using a messaging app to stir up dissent. Ruhollah Zam was hanged on Saturday after the...
Latest Newsඅධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම තවදුරටත්Channel News Lanka13/12/202013/12/2020 by Channel News Lanka13/12/202013/12/20200496 අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම තවදුරටත් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක්...
Latest Newsඇමරිකාවේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස රවිනාත ආර්යසිංහ වැඩ භාර ගනීChannel News Lanka13/12/202013/12/2020 by Channel News Lanka13/12/202013/12/20200383 ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස රවිනාත ආර්යසිංහ මහතා පසුගියදා වැඩ භාර ගත්තේය.මීට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වසර දෙකක පමණ කාලයක් සේවය කල...
Business News Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් නාමය හා නිල ලාංඡනය වෙනස් කරන්නට යයි ?Channel News Lanka12/12/202013/12/2020 by Channel News Lanka12/12/202013/12/202001514 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ නාමය හා එහි නිල ලාංඡනය (LOGO) 2021 ජනවාරි 01 වැනිදා සිට වෙනස් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර ඇතැයි ශ්‍රීලංකා ටෙලිකොම් වෘත්තීය සමිති...
Latest News Political News Trendingචම්පික රණවක ඇතුළු පිරිසක් ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙතිChannel News Lanka12/12/202012/12/2020 by Channel News Lanka12/12/202012/12/20200279 ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම ධුරයෙන් හා ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබේ....
Latest News Trendingකටුනායක ගුවන්තොටුපල දෙසැම්බර් 26 යලි ඇරේChannel News Lanka12/12/202013/12/2020 by Channel News Lanka12/12/202013/12/20200380 ලබන දෙසැම්බර් 26 වැනිදා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල යලි විවෘත කෙරේ. මෙය සියලුම විශේෂ හා වාණිජ ගුවන් යානා සඳහා අදාලවේ. ගුවන් තොටුපල විවෘත කිරීම...
Health/Science & Tech/Astrology Trending World Newsඇමරිකාව තුල ෆයිසර්-බයෝටෙක් කොරෝනා වැක්සීනය ලබාදීමට අවසරChannel News Lanka12/12/202012/12/2020 by Channel News Lanka12/12/202012/12/20200829 ඇමරිකා එක්සත් ජනපදය තුල ෆයිසර්-බයෝටෙක් කොරෝනා වැක්සීනය ලබාදීමට ඇමරිකානු ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබාදී තිබේ. මෙම වැක්සීනය ලබා දීමට වෙනත් රටවල් අවසර ලබා...
World Newsකොරෝනා වලින් බේරෙන්න චීනය ගුවන් සේවක සේවිකාවන්ට පැම්පර් අන්දවයිChannel News Lanka12/12/202012/12/2020 by Channel News Lanka12/12/202012/12/20200303 කොවිඩ් වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා චීන ගුවන් සේවක සේවිකවන්හට ගුවන් ගමන් වලදී වැසිකිලි භාවිත නොකොට පැම්පර් අඳින ලෙසට එරට ගුවන් සේවා බලධාරීන් දැනුම්දී තිබේ. සිවිල්...
Latest News Trending World Newsබලය රැකගන්නට ට්‍රම්ප්ගේ අවසන් උත්සාහයත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේපවේChannel News Lanka12/12/202012/12/2020 by Channel News Lanka12/12/202012/12/20200452 මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රාන්ත හතරක ප්‍රතිඵල බල රහිත කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කල පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...