Latest News Trendingබස්නාහිරින් පිටතට ගිය පස් දෙනෙකුට කොරෝනාChannel News Lanka18/12/2020 by Channel News Lanka18/12/20200202 බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් අතර කොරෝනා ආසාදිතයන් සිටීද යන්න පරීක්ෂා කිරීම සඳහා අද ප්‍රධාන මාර්ග හතරකදී සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු වලදී...
Latest News Trendingඅපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රතන හිමියන්ටChannel News Lanka18/12/202018/12/2020 by Channel News Lanka18/12/202018/12/20200207 අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂය විසින් පත්කර තිබේ. ඒ අනුව, පුජ්‍ය අතුරලියේ...
Latest News Trending World Newsඉතිහාසයේ පළමුවරට ස්වදේශික ඇමරිකානු කාන්තාවක් කැබිනට් මණ්ඩලයටChannel News Lanka18/12/202018/12/2020 by Channel News Lanka18/12/202018/12/20200261 ඇමරිකා එක්සත් ජනපදයේ කැබිනට් මණ්ඩලයට පත් කරන ලද පළමු ස්වදේශික ඇමරිකානු කාන්තාව ( Native American Woman ) ලෙස ඩෙබ්රා ඈන් හාලන් ඉතිහාසගතවී තිබේ. ඒ ජෝ...
Business News Hard Talk Latest News Trendingපාම් ඔයිල් බදු අඩුකරගන්න ව්‍යාපාරිකයෝ වලිකතිChannel News Lanka18/12/202013/01/2021 by Channel News Lanka18/12/202013/01/202102188 පාම් ඔයිල් ආනයනය සඳහා වන බදු අඩු කර ගැනීම සඳහා මෙරට ප්‍රධාන පෙලේ පාම් ඔයිල් ආනයනකරුවන් කීපදෙනෙකු මේ වන විට රජයේ ඇමතිවරුන්ට හා මුදල් අමාත්‍යංශයේ...
Latest News Trendingකටුනායක මස් සැකසුම් මධ්‍යස්ථානයට ඕමල්පේ සෝභිත හිමියන්ගේ විරෝධයChannel News Lanka18/12/202018/12/2020 by Channel News Lanka18/12/202018/12/20200478 ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පියවර ගත් පසු වැඩිපුරම සතුන්ගේ මරණ වේදනාව විශ්වයට මුසු කරන රට වශයෙන් වාර්තාවක් තැබීමට ද අපේ රටට අවස්ථාව...
Trending World Newsබෝකොහරාම් ත්රස්තවාදීන් පැහැරගත් නයිජීරියානු පාසල් සිසුන් නිදහස්Channel News Lanka18/12/202018/12/2020 by Channel News Lanka18/12/202018/12/20200269 බෝකොහරාම් ත්රස්තවාදීන් විසින් පැහැර ගෙන ගිය නයිජීරියානු පාසල් සිසුන් 344 ක පිරිස නිදහස් කර තිබේ. මෙම දරුවන් පසුගිය 11 වැනිදා පාසලේ දී පහර ගැනීමට ලක්වුහ....
Latest News Trending World Newsඉන්දියාවේ රාජස්ථානයේ භූමිකම්පාවකින් නවදිල්ලියත් සෙලවෙයිChannel News Lanka18/12/2020 by Channel News Lanka18/12/20200471 ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් නවදිල්ලි අගනුවර ගොඩනැගිලිද තත්පර ගනනාවක් තිස්සේ සෙලවී ගොස් තිබේ. රාත්‍රී 11.46 ට පමණ සිදුවූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ...
Latest News Trendingකොරෝනා ආසාදිත මවක් සිවු නිවුන් දරුවන් බිහිකරලාChannel News Lanka17/12/202017/12/2020 by Channel News Lanka17/12/202017/12/20200182 කොරෝනා ආසාදිත මවක් ද සොයිසා කාන්තා රෝහලේ දී නිවුන් දරුවන් සිව්දෙනකු අද (17) බිහි කර තිබේ, පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැනු දරුවන් දෙදෙනෙක් මෙසේ අදාළ...
Latest News Trending World Newsප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ටත් කොරෝනාChannel News Lanka17/12/202017/12/2020 by Channel News Lanka17/12/202017/12/20200215 ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී...
Latest News Trending World NewsDemocracy gets a new home in New IndiaChannel News Lanka17/12/202017/12/2020 by Channel News Lanka17/12/202017/12/202001784 In a solemn ceremony, which marks a milestone in the history of modern-day democracy, Prime Minister Narendra Modi laid the foundation stone for the new...