Latest News Trending World Newsඑංගලන්තයේ නව වයිරස ප්‍රභේදය නිසා රටවල් රැසක් ගුවන් ගමන් නවතයිChannel News Lanka21/12/202022/12/2020 by Channel News Lanka21/12/202022/12/20200303 එක්සත් රාජධානියෙන් හඳුනාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයත් සමග ප්‍රධාන රටවල් රැසක් එරට සමග ගුවන් ගමන් නවතා දමා තිබේ. මෙසේ ගුවන්ගමන් නවතාදමා ඇති රටවල් අතර ප්‍රංශය,...
Latest News Trendingලබන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ලංකාවට එරෙහි යෝජනාවක්Channel News Lanka21/12/202021/12/2020 by Channel News Lanka21/12/202021/12/20200305 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවරායට ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය දැනටමත් පියවර ගෙන ඇතැයි සන්ඩේටයිම්ස් පුවත්පත වාර්තාකර තිබේ....
Latest News Trendingමුස්ලිම් දේහ ආදාහන ප්‍රශ්නය ජාත්‍යන්තරයට යයි- අලි සබ්‍රිත් සටනේChannel News Lanka21/12/2020 by Channel News Lanka21/12/202002115 කොරෝනා වෛරසය ආසාදන මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රශ්නය මේ වන විට ලොවපුරා මුස්ලිම් ජාතිකයන්ගේ ගැටළුවක් දක්වාම වර්ධනය වෙමින් පවතී. මේ...
Latest News Trendingනවක වෛද්‍යවරු පත් කිරීමේදී කොළඹ පුරප්පාඩු පුරවා නැතිලුChannel News Lanka20/12/202020/12/2020 by Channel News Lanka20/12/202020/12/20200319 මෑතකදී නවක වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය පත්වීම් ලබාදීමේදී කොළඹ හා තදාසන්න රෝහල් වල වෛද්‍ය පුරප්පාඩු සියයකට අධික ප්‍රමාණයක් පැවතිද එම පුරප්පාදු මේ දක්වා පුරවා නොමැත. ඒ...
Hard Talk Latest News Trending World Newsමාස්ක් නැතිව සෙල්ෆි ගැසූ චිලී ජනාධිපතිට ඩොලර් 3500 ක දඩයක්Channel News Lanka20/12/202025/12/2020 by Channel News Lanka20/12/202025/12/20200646 මුව ආවරණ රහිතව සෙල්ෆියකට පෙනී සිටි චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබෙස්ටියන් පිනේරා හට කොරෝනා නීතිරීති කඩ කිරීමේ වරදට එරට බලධාරීන් විසින් ඩොලර් 3500 ක දඩයක් නියමකර...
Business News Latest News Trendingපාඩු ලබන ශ්‍රීලන්කන් ගුවන් සේවය නව යානා දෙකක් මිලදී ගැනීමට යයිChannel News Lanka20/12/202013/01/2021 by Channel News Lanka20/12/202013/01/202101599 විශාල වශයෙන් පාඩු ලබමින් පවත්වා ගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා නැවත වරක් ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යයි. මෙම ගුවන් යානා මිලදී ගැනීමට යන්නේ...
Entertainment/Travel/Culture/Architect Sportsලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ගැන අම්මා හෙලිකල රහසChannel News Lanka20/12/202031/12/2020 by Channel News Lanka20/12/202031/12/202002146 මේ වෙන විට ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනා හැටියට සැලකෙන්නේ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී හා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.වසර දෙකකට පස්සේ මේ දෙන්නා පහුගිය දිනවල එකම තරගයකදී...
Latest News Trending World Newsචීනය අත්අඩංගුවට ගත් මාධ්‍යවේදිනිය නිදහස් කර ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීම්Channel News Lanka19/12/202021/12/2020 by Channel News Lanka19/12/202021/12/20200438 ඇමරිකානු මාධ්‍ය ආයතනයක් වන බ්ලූම්බර්ග් ආයතනයේ හේස් ෆෑන් චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මේවනවිට ලොව පුරා මාධ්‍ය සංවිධාන හා මානව හිමිකම් සංවිධානවල...
Business News Latest News Trendingසීනි තොග මිල යලිත් රුපියල් 11 කින් ඉහලට – තවත් සීනි නැව් අතරමගChannel News Lanka19/12/202013/01/2021 by Channel News Lanka19/12/202013/01/202102080 පිටකොටුව තොග වෙළඳපොලේ සීනි කිලෝවක තොග මිල හදිසියේම රුපියල් 98 සිට 109 දක්වා රුපියල් 11 කින් හදිසියේම ඉහල දමා තිබේ. මේ මිල ඉහල දමා ඇත්තේ...
Latest NewsSigning of MoU on Gram Shakti and Model Village Housing ProjectsChannel News Lanka19/12/202019/12/2020 by Channel News Lanka19/12/202019/12/20200286 High Commissioner of India Mr. Gopal Baglay and Secretary, State Ministry of Rural Housing and Construction & Building Materials Industries Promotion of Sri Lanka Mr....