Latest Newsපළාත් සභා මැතිවරණය මාර්තු හෝ අප්‍රේල් ?Channel News Lanka14/12/202014/12/2020 by Channel News Lanka14/12/202014/12/20200260 පළාත් සභා මැතිවරණය ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. මේ වන විට වසර 3 ක පමණ කාලයක් තිස්සේ පළාත්...
Latest News SportsLPL – ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයටChannel News Lanka14/12/202014/12/2020 by Channel News Lanka14/12/202014/12/20200288 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ, කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 2ක ජයක් ලබමින්...
Business News Hard Talk Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් නාමය හා නිල ලාංඡන වෙනසට වියදම මිලියන දහසක් ?Channel News Lanka14/12/202015/12/2020 by Channel News Lanka14/12/202015/12/202001188 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ නාමය හා එහි නිල ලාංඡනය වෙනස් කිරීමේ කටයුත්ත සඳහා රුපියල් මිලියන දහසක පමණ මුදලක් වැය වන බව එහි වෘත්තීය සමිති පවසයි. ශ්‍රීලංකා...
Hard Talkජීවිතයට…- අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ චරිතාපදානයෙන්Channel News Lanka13/12/202014/12/2020 by Channel News Lanka13/12/202014/12/20200706 දැන් මගේ වයස අනුහත ඉවර වේගෙන යනවා. අගෝස්තු මාසය වන විට අනුඅට ලබනවා. මගේ ශරීර සෞඛ්‍යටත්, ආයුෂ දික්වීමටත් හේතුව පුදුමයක් නොවෙයි. (1993-04-08 වන දින) අල්පායුෂව...
Latest News Trendingව්‍යාජ ලේඛන මත ගෙන්වා රේගුවේ රඳවා ගත් වාහන වෙන්දේසි කෙරේChannel News Lanka13/12/2020 by Channel News Lanka13/12/20200372 ශ්‍රීලංකා රේගුව භාරයේ ඇති මුදවා නොගත් හා ව්‍යාජ ලේඛන මත ගෙන්වූ වාහන 49 ක් වෙන්දේසි කර විකුණා දැමීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර ගෙන යයි. වාහන...
Latest News Trendingජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ව්‍යවසායකයන්ගේ ප්‍රසාදයChannel News Lanka13/12/2020 by Channel News Lanka13/12/20200263 “හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා...
World NewsRuhollah Zam: Iran executes journalist accused of fanning unrestChannel News Lanka13/12/202013/12/2020 by Channel News Lanka13/12/202013/12/20200328 Iran has executed a journalist who was accused of using a messaging app to stir up dissent. Ruhollah Zam was hanged on Saturday after the...
Latest Newsඅධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම තවදුරටත්Channel News Lanka13/12/202013/12/2020 by Channel News Lanka13/12/202013/12/20200484 අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම තවදුරටත් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක්...
Latest Newsඇමරිකාවේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස රවිනාත ආර්යසිංහ වැඩ භාර ගනීChannel News Lanka13/12/202013/12/2020 by Channel News Lanka13/12/202013/12/20200373 ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස රවිනාත ආර්යසිංහ මහතා පසුගියදා වැඩ භාර ගත්තේය.මීට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වසර දෙකක පමණ කාලයක් සේවය කල...
Business News Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් නාමය හා නිල ලාංඡනය වෙනස් කරන්නට යයි ?Channel News Lanka12/12/202013/12/2020 by Channel News Lanka12/12/202013/12/202001507 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ නාමය හා එහි නිල ලාංඡනය (LOGO) 2021 ජනවාරි 01 වැනිදා සිට වෙනස් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර ඇතැයි ශ්‍රීලංකා ටෙලිකොම් වෘත්තීය සමිති...