Hard Talk Sportsගොල්ෆ් පන්දුවෙන් පටන්ගෙන ක්‍රිකට් ලොව ඔටුනු පැලඳු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්Channel News Lanka30/12/202013/01/2021 by Channel News Lanka30/12/202013/01/202101572 සර් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් (Sir Donald George Bradman) එදා මෙදාතුර ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවාය. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 99.94ක් වන අතර එය එදා මෙදා...
Latest News Sports Trendingපකිස්ථානය පැරදවූ නවසීලන්තය ලෝක ටෙස්ට් කිරුළට ලංවෙයිChannel News Lanka30/12/202014/01/2021 by Channel News Lanka30/12/202014/01/20210907 නවසීලන්තයේදී පැවැත්වෙන පකිස්ථාන-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය අවසන් පැයේදී ලකුණු 101 ක ජයක් අත් කර ගත්තේය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලුම දෙනා...
Latest News Trending World Newsභූමිකම්පාවෙන් පසුව ක්‍රොයේෂියාවට යලිත් ප්‍රබල පසු කම්පනChannel News Lanka30/12/202030/12/2020 by Channel News Lanka30/12/202030/12/20200251 දරුණු භූමිකම්පාවකට ලක්වූ ක්‍රොයේෂියාවට යලිත් වරක් දරුණු පසු කම්පන කීපයක් සිදුවී තිබේ. මෙම පසුකම්පන අතර ඒකක 4.8 ක් හා ඒකක 4.7 භූකම්පන දෙකක්ද වෙයි. මෙම...
Latest News Trendingලංකාවට පැමිණි යුක්රේන් සංචාරකයන් තිදෙනෙකුට කොරෝනාChannel News Lanka30/12/202031/12/2020 by Channel News Lanka30/12/202031/12/20200283 පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයන් පිරිසෙන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව හෙළිවී තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින්ද තහවුරු...
Featuresදෙවියනි මම ගැහැනියක් නොවේ ද ? – Desert flowerChannel News Lanka30/12/2020 by Channel News Lanka30/12/20200472 Desert flower 1999 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පත් වීය. Desert flower රංජිත් කුරුප්පු මහතා විසින් සිංහලයට “කාන්තාරයේ කුසුම” නමින් පරිවර්තනය කරන...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsමෝස්තර නිර්මාණ ශිල්පයේ අනාගත නිමැයුම්කරු Pierre Cardin මියයයිChannel News Lanka30/12/202030/12/2020 by Channel News Lanka30/12/202030/12/20200537 ලෝක ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වූ ප්‍රංශයේ පියරේ කාර්ඩින් (Pierre Cardin) අභාවප්‍රාප්තවී තිබේ. මිය යන විට 98 වන වියෙහි පසුවූ ඔහු ලෝක මෝස්තර නිර්මාණ ශිල්පය...
Latest News Political News Trendingඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතිරයන වාර්තා අසත්‍යයි – අලි සබ්රිChannel News Lanka30/12/202030/12/2020 by Channel News Lanka30/12/202030/12/20200191 තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. තම සමාජ ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු...
Latest News Trending World Newsක්‍රෝයේෂියාවේ ඒකක 6.4 ක දරුණු භුමිකම්පාවක් – 7 ක් මරුට (Photos)Channel News Lanka29/12/202030/12/2020 by Channel News Lanka29/12/202030/12/20200324 ක්‍රෝයේෂියාවේ දරුණු භුමිකම්පාවක් සිදුවී තිබේ. ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාවෙන් මධ්‍යම ක්‍රොයේෂියාවේ මරණ 7 ක් සිදුවී ඇති අතර නිවාස විශාල ප්‍රමාණයක් විනාශවී තිබේ....
Latest News Sports Trendingශ්‍රීලංකා-දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය දකුණු අප්‍රිකාවටChannel News Lanka29/12/202017/01/2021 by Channel News Lanka29/12/202017/01/20210974 දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් පාක් හිදී පැවති ශ්‍රීලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රීලංකාව ඉනිමකින් හා ලකුණු 45 කින් පරාජය කරන්නට දකුණු අප්‍රිකාව සමත් විය. පළමු ඉනිම...
Latest News Sportsඉන්දීය – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය ඉන්දියාව කඩුලු අටකින් ජයගනීChannel News Lanka29/12/202017/01/2021 by Channel News Lanka29/12/202017/01/202101480 සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බන්හිදී පැවැත්වුනු දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාව කඩුලු අටකින් ජයගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සම කරන්නට සමත් විය. පළමු...