Business News Latest News Trendingරේගුවේ GRAYLINE -2 පරිඝනක පද්ධතිය අක්‍රීයවීමෙන් ආනයනකරුවන් අතරමංChannel News Lanka31/12/202004/01/2021 by Channel News Lanka31/12/202004/01/202101464 කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි ප්‍රධානතම රේගු නිෂ්කාශන මධ්‍යස්ථානය වන GRAYLINE -2 කන්ටේනර් යාඩ් එකෙහි පිහිටි ශ්‍රීලංකා රේගුවේ පරිඝනක පද්ධතිය පැය ගනනක් තිස්සේ අක්‍රිය වීම නිසා කන්ටේනර්...
Latest News Trendingයුක්රේන් කොරෝනා පොකුර හය දක්වා වැඩි වෙයිChannel News Lanka31/12/2020 by Channel News Lanka31/12/20200161 ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයන් පිරිසෙන් තවත් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව හෙළිවී තිබේ.මේ සමග මෙරටට පැමිණි යුක්රේන සංචාරකයන් හය දෙනෙකුට කොරෝනා ආසාදනය වී...
Latest NewsICTA නව සභාපති මහාචාර්ය ලලිත් ගමගේChannel News Lanka31/12/2020 by Channel News Lanka31/12/20200242 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කර තිබේ. එම තනතුර මෑතක දී පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා...
Latest News Trending World Newsවසර ගණනාවක සටනකට පසු ආර්ජන්ටිනාව ගබ්සාව නීතිගත කරයිChannel News Lanka31/12/202031/12/2020 by Channel News Lanka31/12/202031/12/20200641 ආර්ජන්ටිනාව ගබ්සාව නීතිගත කර තිබේ. මේ අනුව දරුවකු පිළිසිඳ ගැනීමෙන් සති 14 ක් දක්වා ගබ්සාවන් සිදු කරගන්නට ආර්ජන්ටිනා කාන්තාවන්ට අවස්ථාව ලැබේ.මේ සඳහා එරට සෙනෙට් මණ්ඩලයට...
Latest News Trending World Newsයේමන ගුවන්තොටේ පිපිරීමෙන් 26 මරුට ඇමතිවරු යන්තමින් දිවි ගලවා ගනිතිChannel News Lanka31/12/202031/12/2020 by Channel News Lanka31/12/202031/12/20200391 යේමනයේ නව රජයේ අගමැතිවරයා සහ කැබිනට් ඇමතිවරු සවුදි අරාබියේ සිට යේමනය දක්වා පැමිණි ගුවන් යානය යේමනයේ ඒඩ්න් ගුවන් තොටුපලට පැමිණි වහාම ගුවන් තොටුපල තුල ප්‍රබල...
Hard Talk Sportsගොල්ෆ් පන්දුවෙන් පටන්ගෙන ක්‍රිකට් ලොව ඔටුනු පැලඳු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්Channel News Lanka30/12/202013/01/2021 by Channel News Lanka30/12/202013/01/202101561 සර් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් (Sir Donald George Bradman) එදා මෙදාතුර ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවාය. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 99.94ක් වන අතර එය එදා මෙදා...
Latest News Sports Trendingපකිස්ථානය පැරදවූ නවසීලන්තය ලෝක ටෙස්ට් කිරුළට ලංවෙයිChannel News Lanka30/12/202014/01/2021 by Channel News Lanka30/12/202014/01/20210898 නවසීලන්තයේදී පැවැත්වෙන පකිස්ථාන-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය අවසන් පැයේදී ලකුණු 101 ක ජයක් අත් කර ගත්තේය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලුම දෙනා...
Latest News Trending World Newsභූමිකම්පාවෙන් පසුව ක්‍රොයේෂියාවට යලිත් ප්‍රබල පසු කම්පනChannel News Lanka30/12/202030/12/2020 by Channel News Lanka30/12/202030/12/20200243 දරුණු භූමිකම්පාවකට ලක්වූ ක්‍රොයේෂියාවට යලිත් වරක් දරුණු පසු කම්පන කීපයක් සිදුවී තිබේ. මෙම පසුකම්පන අතර ඒකක 4.8 ක් හා ඒකක 4.7 භූකම්පන දෙකක්ද වෙයි. මෙම...
Latest News Trendingලංකාවට පැමිණි යුක්රේන් සංචාරකයන් තිදෙනෙකුට කොරෝනාChannel News Lanka30/12/202031/12/2020 by Channel News Lanka30/12/202031/12/20200270 පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයන් පිරිසෙන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව හෙළිවී තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද තහවුරු...
Featuresදෙවියනි මම ගැහැනියක් නොවේ ද ? – Desert flowerChannel News Lanka30/12/2020 by Channel News Lanka30/12/20200458 Desert flower 1999 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පත් වීය. Desert flower රංජිත් කුරුප්පු මහතා විසින් සිංහලයට “කාන්තාරයේ කුසුම” නමින් පරිවර්තනය කරන...