Latest News Sports Trendingපකිස්ථානය පැරදවූ නවසීලන්තය ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ මුල් තැනටChannel News Lanka06/01/202107/01/2021 by Channel News Lanka06/01/202107/01/202101032 නවසීලන්තය හා පකිස්ථානය අතර නවසීලන්තයේදී පැවැත්වුනු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 176 කින් ජයගන්නට නවසීලන්තය සමත් විය. මේ සමග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත...
Entertainment/Travel/Culture/Architect Gossip Latest News Trendingකිම් කාර්ඩේෂියන් සහ කෙන්යේ වෙස්ට් දික්කසාද වීමට යයි ?Channel News Lanka06/01/202106/01/2021 by Channel News Lanka06/01/202106/01/202101423 කිම් කාර්ඩේෂියන් සහ කෙන්යේ වෙස්ට් දික්කසාද වීමට යන බවට ආරංචි පැතිර යමින් පවතී. මෙම දෙදෙනා තම අනාගත සැලසුම් සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර අවසන් බවද පැවසේ....
Latest News Trendingබිලියන 13.7 මුල්‍ය චෝදනා – ETI එදිරිසිංහලා ඇප පිට නිදහස්Channel News Lanka06/01/202106/01/2021 by Channel News Lanka06/01/202106/01/202101216 ETI ආයතනයේ තැන්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල...
Latest News Trendingමාසයකට රටම ලොක්ඩවුන් කරන්න – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයChannel News Lanka06/01/2021 by Channel News Lanka06/01/20210802 රටේ ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මාසයක පමණ කාලයකට මුළු රටම ලොක්ඩවුන් කිරීම කොරෝනා පැතිරී යාම පාලනය කිරිමට ඇති එකම විසඳුම බව...
Latest News Trendingකොවිඩ් එන්නත ඉන්දියාවෙන් -13 ගැන ස්ථාවරය එලෙසමයි – එස්.ජයිෂන්කර්Channel News Lanka06/01/202106/01/2021 by Channel News Lanka06/01/202106/01/202101234 ‘කොවිඩ්-19’ වයිරසය මර්දනය සඳහා ඉන්දියාවෙන් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) පැවැසීය.‘අසල්වැසියාට මුල්තැන’...
Features Latest News Political News Trendingඉන්දීය – ශ්‍රීලංකා විදේශ ඇමතිවරුන්ගේගේ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝවChannel News Lanka06/01/202107/01/2021 by Channel News Lanka06/01/202107/01/202101377 එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයිද 13 වැනි...
Latest News Trendingභික්ෂු ඝාතන රැල්ල ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයිChannel News Lanka06/01/2021 by Channel News Lanka06/01/202101000 රටේ සිදුවන භික්ෂු ඝාතනයන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන බවටත්, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන බවටත්...
Hard Talk Latest News Trendingමට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට අවශ්‍යතාවයක් තවම රටේ නැහැ – බැසිල්Channel News Lanka06/01/202108/01/2021 by Channel News Lanka06/01/202108/01/202101290 තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට තවමත් අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවත් පුද්ගලිකව තමන්ටද එවැනි අවශ්‍යතාවයක් නොමැති අතර එවැනි අවශ්‍යතාවයක් රටේ ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි...
Business News2020 දී ශ්‍රී ලංකා මහ බැංකුව බිලියන 650 ක් මුද්‍රණය කරලාChannel News Lanka06/01/202113/01/2021 by Channel News Lanka06/01/202113/01/202101347 2020 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 650ක මුදලක් අලුතෙන් මුද‍්‍රණය කර ඇත. මහ බැංකුව සඳහන් කරන්නේ මෙම පියවර ගෙන ඇත්තේ රටේ...
Latest News Trendingවිදෙස් ශ්‍රමිකයන් ගසාකන මාෆියාවක් – ඇමති අරුන්දික හෙළි කරයිChannel News Lanka06/01/202106/01/2021 by Channel News Lanka06/01/202106/01/202101267 විදෙස් ශ්‍රමිකයකු මෙරටට පැමිණීමේදී රුපියල් ලක්ෂ හතරක් හෝ හතරහමාරක් වැය කරන්නට සිදුව ඇති බවත් විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ ලේඛණයට නම...