මට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට අවශ්‍යතාවයක් තවම රටේ නැහැ – බැසිල්
තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට තවමත් අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවත් පුද්ගලිකව තමන්ටද එවැනි අවශ්‍යතාවයක් නොමැති අතර එවැනි අවශ්‍යතාවයක් රටේ ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි...