Latest News Trendingඇමති වාසුදේවටත් කොරෝනාChannel News Lanka11/01/202111/01/2021 by Channel News Lanka11/01/202111/01/20210907 ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වී ඇත. ඔහුගේ කාර්ය මණ්ඩලයේ පිරිස් ද මේ වන විට කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ....
Business News Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ කොරෝනා අවදානමක් ගැන වෘත්තීය සමිති විරෝධයChannel News Lanka11/01/2021 by Channel News Lanka11/01/202101468 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ මරදාන , නුගේගොඩ සහ රත්මලාන කාර්යාලවල පාරිභෝගික නිලධාරීන් කීපදෙනෙකු හා සහකාර කළමනාකාරවරු කීපදෙනෙකුට කොරෝනා අසාදනයවීම නිසා ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේද කොරෝනා පොකුරක් නිර්මාණය...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගමන් වලට යානා 15 ක් ප්‍රමාණවත්-නව යානා ගැනීමට සේවකයන්ගේ විරෝධයChannel News Lanka11/01/202112/01/2021 by Channel News Lanka11/01/202112/01/202103404 විශාල ලෙස පාඩු ලබමින් පවත්වා ගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යාම විශාල අපරාධයක් බව ශ්‍රීලංකන් ගුවන්...
Latest News Trending World Newsකිර්ගිස්තානයේ ජනාධිපතිවරණයෙන් සැඩේර් ජපරෝව් ජය ගනීChannel News Lanka11/01/202113/01/2021 by Channel News Lanka11/01/202113/01/20210253 කිර්ගිස්තානයේ ජනාධිපතිවරණයෙන් සැඩේර් ජපරෝව් ජය ගෙන තිබේ. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඔහු සියයට අසුවක් පමණ ලබා ගෙන තිබේ. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා ලබා ගෙන ඇත්තේ ප්‍රකාශිත...
Latest Newsලොක්ඩවුන් කර ඇති යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම දිගටමChannel News Lanka11/01/202111/01/2021 by Channel News Lanka11/01/202111/01/20210497 දිගින් දිගටම කොරෝනා ආසාදිතයන් ඉහළයාම නිසා ලොක්ඩවුන් කර ඇති යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. යුක්රේනයෙන්...
Latest News TrendingJaishankar expressed concerns over China’s ‘influence’ in Indian projectsChannel News Lanka11/01/2021 by Channel News Lanka11/01/202101229 New Delhi worried Chinese Intelligence agents inciting protests against ECT initiative Indian External Affairs Minister S Jaishankar’s whistle-stop visit to Colombo was prompted largely by...
Latest News Trending World Newsඅනතුරටපත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කොටස් සහ කළු පෙට්ටි හමුවේChannel News Lanka11/01/202111/01/2021 by Channel News Lanka11/01/202111/01/20210756 අනතුරට පත් SJY 182 ඉන්දුනීසියානු ශ්‍රී විජය ගුවන් යානයේ ගමන් විස්තරය සහිත කළු පෙට්ටි ඇති ස්ථානය එරට නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් හඳුනා ගෙන තිබේ. මගීන්...
Latest Newsවිපක්ෂ නායක සජිත් මල්වතු-අස්ගිරි මහානායක හිමිවරු හමුවෙයිChannel News Lanka10/01/202111/01/2021 by Channel News Lanka10/01/202111/01/20210781 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ...
Latest News Trendingපාර්ලිමේන්තු කොරෝනා පොකුර සොයන්න සීසීටීවී දර්ශන විශ්ලේෂණයකChannel News Lanka10/01/2021 by Channel News Lanka10/01/20210837 කොරෝනා වයිරසය ආසාදනය වී සිටින, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා ආශ්‍රය කළ සමීපතමයන් සෙවීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මේ වන විට පාර්ලිමේන්තුවේ...
Latest News Trending World Newsවට්ස්ඇප් කොන්දේසිවලට විරෝධය – ජනතාව ටෙලිග්‍රෑම්-මෙසෙන්ජර් සමග යතිChannel News Lanka10/01/202110/01/2021 by Channel News Lanka10/01/202110/01/20210980 ලොවපුරා ඉතාමත් ජනප්‍රිය සන්නිවේදන සමාජ ජාලයක් වන වට්ස් ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි නවතම කොන්දේසි වලට විරෝධය පල කරමින් වට්ස්ඇප් පරිශීලකයන් වට්සැප් වෙනුවට විකල්ප සමාජ මාධ්‍ය...