Latest News Trending World Newsටිපරයක් ඇඟ උඩින්යාමෙන් ඉන්දියාවේ පදික වේදිකාවේ නිදාගත් කම්කරුවන් 15 ක් මරුටChannel News Lanka19/01/2021 by Channel News Lanka19/01/20210853 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි පදිකවේදිකාවේ නිදාසිටි කම්කරුවන් පිරිසකගේ ශරීර මතින් ටිපර් රථයක් ධාවනය වීම නිසා 15 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ටිපර් රථය ට්‍රැක්ටරයක...
Latest News Trending World Newsආර්ජන්ටිනාවේ ප්‍රබල භූමිකම්පාවක් – චිලී රාජ්‍යයත් හෙල්ලෙයිChannel News Lanka19/01/2021 by Channel News Lanka19/01/20210909 ආර්ජන්ටිනාවේ දරුණු භූමිකම්පාවක් සිදුවී තිබේ. ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුතු මේ භූකම්පනය ආර්ජන්ටිනාවේ සැන් ජුවාන් හිදී සිදුවී තිබේ. භූ කම්පනයෙන් පසුව ප්‍රබල පසු කම්පන ගණනාවක්ද...
Hard Talk Latest News Trending World Newsචීන මාධ්‍යවේදීන්ගේ රහසිගත කොරෝනා වීඩියෝව 3 DAYS THAT STOPPED THE WORLDChannel News Lanka19/01/202119/01/2021 by Channel News Lanka19/01/202119/01/202102413 මේ වන විට කොරෝනා වයිරසය ලොව සෑහෙන්න පිරිසක් වනසා අවසන්ය. ජීවිත පමණක් නොව රැකියා , සුවිශාල සමාගම් පමණක් නොව එකී නොකී සියලුදේ නැතිකළ කොරෝනා වයිරසය...
Latest News Trendingරන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි බව කියවෙද්දී ජනාධිපති සමාව ගැන කතාබහක්?Channel News Lanka19/01/2021 by Channel News Lanka19/01/202101128 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඬුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට...
Features Latest News Trendingපාසල් ගාස්තු අඩු කරන්නැයි ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙමාපියෝ ඉල්ලතිChannel News Lanka19/01/202122/01/2021 by Channel News Lanka19/01/202122/01/202106808 ලයිසියම් ජාත්‍යන්තර පාසල (LYCEUM INTERNATIONAL) නොපැවැත්වෙන කාලයටද , ඔන්ලයින් පන්ති පැවැත්වෙන කාලයටද සම්පුර්ණ ගාස්තුවම අය කිරීම සම්බන්ධයෙන් එහි දරුවන්ගේ දෙමාපියන් දැඩි විරෝධය පල කර තිබේ....
Latest Newsමාව සිර දඬුවමින් නිදහස් කරගත්තේ මල්වතු මහනාහිමියන් හා ඩයනා ගමගේChannel News Lanka18/01/2021 by Channel News Lanka18/01/20210975 තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වූ බව ජනාධිපති සමාව හේතුවෙන් ජීවිතාන්ත සිර දඬුවමෙන් නිදහස...
Latest News Trendingඅවුරුදු 18ට වැඩි සියල්ලටම හමුදා පුහුණුවක්-ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්Channel News Lanka18/01/202118/01/2021 by Channel News Lanka18/01/202118/01/20210981 නීතිගරුක සමාජයක් බිහිකිරීම උදෙසා වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට හමුදා පුහුණුවක් ලබාදීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර...
Business News Latest News Trendingකොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයිChannel News Lanka18/01/202118/01/2021 by Channel News Lanka18/01/202118/01/20210748 කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” (ASPI) ඉහළම අගය අද (18) දින වාර්තා කර තිබේ. දිනයේ ගනුදෙනු අවසානයේ දී “සියලු කොටස් මිල දර්ශක”...
Latest News Trendingඇමති පියල් නිශාන්තට කොරෝනාChannel News Lanka18/01/2021 by Channel News Lanka18/01/20210767 කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට, බිරිඳට සහ දරුවාට ද කොරෝනා වයිරසය...
Latest News Trending World Newsඅත්අඩංගුවට ගත් රුසියානු විපක්ෂ නායක නිදහස් කරන්නැයි දැඩි බලපෑම්Channel News Lanka18/01/2021 by Channel News Lanka18/01/20210622 රුසියානු රජය විසින් විෂ ශරීර ගත කල බවට චෝදනා එල්ලවූ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවලිනි ජර්මනියේ සිට රුසියාව බලා පැමිණි පසු මොස්කව් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට...