Hard Talk Latest News Trending‘ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා‘Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/2024048 පැහැදිලි ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇති බැවින් සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවාදී ගිවිසුමකට එළැබෙන බව- විපක්ෂ නායක සජිත්...
Hard Talk Latest News Trendingසුරක්ෂා රක්ෂණය නැවතත්Channel News Lanka16/07/202417/07/2024 by Channel News Lanka16/07/202417/07/2024058 මේ වන විට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. එම...
Hard Talk Latest News Trendingලෝයර්ලාගේ දරුවන්ට වැරදි බෙහෙත් දීලා-ඉන්ටර්න්ෂිප් දොස්තර රිමාන්ඩ්Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/2024054 සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක්...
Business News Latest News Trendingභාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකියිChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/2024066 විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණයේදී ජන්දදායකයන් 1,71,40,000Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/2024057 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට බලය පැවරෙන අතර ඉදිරි සති දෙකක කාලය...
Features Latest News Trendingඑතෙර සිසුන්ට උපාධි දෙන්න ආයතන 26 කට වරම්Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/2024037 උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්ව විද්‍යාල...
Latest News Trending World Newsට්‍රම්ප් නිල වශයෙන් ජනපති සටනට-උප ජනාධිති අපේක්ෂක ජේ.ඩී. වැන්ස්Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/2024084 ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා...
Features Hard Talk Latest News Trendingසජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයිChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/2024055 විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ...
Business News Hard Talk Latest News Trendingලංකාවේ ආර්ථික නිදහස තවත් පල්ලම් බැහැලාChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/2024076 ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ කළ හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතන වාර්තාව අනාවරණය...
Latest Newsවර්ජනය නොකර වැඩට ආ රජයේ සේවකයින් ට රු. 10,000ක්Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/2024067 පසුගිය දිනවල පැවති වැඩ වර්ජන කාලයේදී සේවයට වාර්තා කළ විධායක නොවන ශ්‍රේණිවල සියලුම රාජ්‍ය සේවකයන්ට දීමනාවක් හා ප්‍රශංසා සහතිකයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ....