Features Latest News Trendingඅල්ටෙයාර් ඛේදවාචකය: තානාපති බලතල හරහටChannel News Lanka06/07/202406/07/2024 by Channel News Lanka06/07/202406/07/20240102 කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණ සම්බන්ධයෙන් තවම අවසන් නිගමනයකට එළැඹෙන්නට පරීක්ෂණ පවත්වන පොලිසියට හැකියාව ලැබී නැත. මියගිය...
Hard Talk Latest News Trendingපක්ෂය කඩලා දිනන්න හිතන්නවත් එපාChannel News Lanka06/07/2024 by Channel News Lanka06/07/2024042 පක්ෂ බෙදා වෙන්කොට අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. මෙසේ පක්ෂ...
Latest News Trending World Newsඉරානයේ නව ජනපති මසූද් පෙසෙෂ්කියන්Channel News Lanka06/07/2024 by Channel News Lanka06/07/2024088 ඉරාන ජනාධිපතිවරණයෙන් මස්මූඩ් පෙෂෙස්කියාන් ජයගෙන තිබේ. ඔහු 71 හැවිරිදි හදවත් රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. එසේම බටහිර රටවල් සමග සහයෝගයෙන් කටයුතු කල හැකි ප්‍රතිසංස්කරණවාදියෙකි. ඉරාන ජනාධිපතිවරණයේ මුල්...
Features Hard Talk Latest News Trending World Newsබ්‍රිතාන්‍ය ඉතිහාසය අලුතින් ලියවෙයි-කැබිනට් ඇමතිවරු 11 ක් කාන්තාවන්Channel News Lanka06/07/2024 by Channel News Lanka06/07/2024041 බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර එම පක්ෂයේ Keir Starmer එරට නව අගමැති ලෙස පත්විය. Keir Starmer ගේ 25 දෙනෙකුගෙන්...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය කල් දමන්නයි ඉල්ලූ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් කිහිපයක්Channel News Lanka05/07/202406/07/2024 by Channel News Lanka05/07/202406/07/2024046 දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි...
Latest News World Newsඅනවසර සංක්‍රමණිකයන් 89 ක් ගිලී මරුටChannel News Lanka05/07/2024 by Channel News Lanka05/07/2024086 අප්‍රිකාවට අයත් මොරිටානියාවට ඔබ්බෙන් මුහුදේ අනවසර සංක්‍රමණිකන් පටවා ගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 89 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම අනසර සංක්‍රමණිකයන් පිරිස යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි...
Hard Talk Latest News Trendingනීති විරෝධී පත්වීම් වහා අවලංගු කරන්න-මැතිවරණ කොමිෂන් සභාව ලිඛිතව දන්වයිChannel News Lanka05/07/2024 by Channel News Lanka05/07/2024051 නීති විරෝධීව ලබාදී ඇති පත්වීම් වහා අවලංගු කරන ලෙස සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දුන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන මැතිවරණය කල්...
Business News Hard Talk Latest News Trendingජනාධිපතිවරණයට සුදානම් බවට ධම්මික පෙරේරාගෙන් ප්‍රකාශයක්Channel News Lanka05/07/202405/07/2024 by Channel News Lanka05/07/202405/07/2024090 මෙරට ලොකුම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන තෙක් බලාසිටින බවත් අපේක්ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්...
Latest News Trending World Newsලංකාවට එරෙහිව ඉන්දීය ධීවරයෝ කලුකොඩි විරෝධයකChannel News Lanka05/07/2024 by Channel News Lanka05/07/2024042 උතුරු මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමනාදපුරම්හි ධීවර වාඩි දෙකක ධීවරයින් කලුකොඩි විරෝධතවක නිරත...
Latest News Trendingයුරෝපා සංගමය චීන වාහන තහනම් නොකර වාරණය කරලාChannel News Lanka05/07/2024 by Channel News Lanka05/07/2024033 චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ...