Hard Talk Latest News Trendingවිදුලි බල මණ්ඩලේ රුපියල් පහළොස්දහස ගානේ වැඩිපුර අරන්Channel News Lanka09/07/2024 by Channel News Lanka09/07/2024046 වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුගෙන් පසුගිය මාස හය ඇතුලත රුපියල් 15,000 ක මුදලක් අය කරගෙන ඇති බව එක්සත් ජනරජ...
Hard Talk Latest News Trendingජුලි 18 සිට විදුලි බිල සියයට තිහකින් පහලටChannel News Lanka09/07/2024 by Channel News Lanka09/07/2024031 විදුලි ගාස්තුව සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම ගාස්තු අඩු කිරීම ජූලි මස...
Hard Talk Latest News Trendingශ්‍රීලනිප අයිතියට පාර්ලිමේන්තුවේදීත් ගැටෙතිChannel News Lanka09/07/202410/07/2024 by Channel News Lanka09/07/202410/07/2024045 නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමත් සමඟ උණුසුම්කාරී...
Latest News Trending World Newsයුක්රේනයේ ළමා රෝහලට රුසියාව පහර දෙයිChannel News Lanka09/07/2024 by Channel News Lanka09/07/2024034 යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වූ බවත් වාර්තා වේ. රුසියන්...
Features Latest News Trending8 සහ 9 වැඩට ආපු අයට පඩි වැඩි කෙරේChannel News Lanka09/07/202410/07/2024 by Channel News Lanka09/07/202410/07/2024027 විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට...
Hard Talk Latest News Trendingජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේChannel News Lanka08/07/202408/07/2024 by Channel News Lanka08/07/202408/07/2024051 ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු...
Features Latest News Trendingවිශ්‍රාමික පොලිස් නිලධාරී සංජය ඉරසිංහ පාරිභෝගික අධිකාරියටChannel News Lanka08/07/202409/07/2024 by Channel News Lanka08/07/202409/07/20240165 විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ නව...
Latest News Sports TrendingLPL විනය නීති කඩ කළ වනිඳුට සහ බිනුරට දඩChannel News Lanka08/07/2024 by Channel News Lanka08/07/2024080 ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින්...
Hard Talk Latest News TrendingUDA එකේ DG ගේ සේවය අත්හිටුවයිChannel News Lanka08/07/202408/07/2024 by Channel News Lanka08/07/202408/07/2024070 නාගරික සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ. උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත නාගරික...
Hard Talk Latest News Trending20,000ක් වැටුප් වැඩි කරන්නට වැට් බද්ද 22 % ආයතනික බදු 42 % ක් කළ යුතුයිChannel News Lanka08/07/2024 by Channel News Lanka08/07/2024051 සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක් වැඩි කර වැටුප් ගෙවීමට රුපියල් බිලියන 275ක් වාර්ෂිකව අවශ්‍යයි… වැට් බද්ද 22 % ක් කළ යුතුයි, ආයතනික බදු අනුපාතය 42...