Features Latest News Trendingසතියකට ‘කොව්ඩ්’ මරණ 1,700 ක්Channel News Lanka12/07/202412/07/2024 by Channel News Lanka12/07/202412/07/2024042 ‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී...
Hard Talk Latest News Trendingකොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයිChannel News Lanka12/07/202412/07/2024 by Channel News Lanka12/07/202412/07/2024043 අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා තාවකාලික වැඩ තහනමකට ලක්කර තිබේ. සේනාධීර මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි...
Hard Talk Latest News Trending’’රජ ගෙදර’’ ඇතුලේ කුමන්ත්‍රණයක්-අනුර දිසානායකChannel News Lanka12/07/2024 by Channel News Lanka12/07/2024033 ජනපතිගේ ධුර කාලය පහද? හය ද?යනුවෙන් සාකච්ඡාවක් නිර්මාණය කිරීම සඳහා “මාලිගාව” ඇතුලේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා...
Hard Talk Latest News Trendingගෙන්වන්න යන වාහනවලින් සියයට 68ක්ම ගෙන්වන්නේ සමාගම් දෙකකින්Channel News Lanka12/07/202412/07/2024 by Channel News Lanka12/07/202412/07/2024030 සංචාරක ක්ෂේත්රය සඳහා වාහන ආනයනයට අවසර ලබා දීමේදී සමාගම් දෙකකට 68%ක ප්‍රමාණයක වාහන ආනයනයට ලබා දීම ඇතුළු ගැටළු කිහිපයක් මතුව තිබෙන බව රජයේ මුදල් පිළිබඳ...
Hard Talk Latest News Trendingදුම්රිය වර්ජනය අවසන්Channel News Lanka11/07/2024 by Channel News Lanka11/07/2024054 දුම්රිය ස්ථානාධිපති සංගමය ප්රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු...
Latest News Sports Trendingවනිඳු හසරංග නායකත්වයෙන් ඉවත් වෙයිChannel News Lanka11/07/2024 by Channel News Lanka11/07/2024080 ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම...
Features Latest News Trendingවිශ්වවිද්‍යාල අනධ්‍යයන විධායක ශ්‍රේණි වර්ජනය අත්හරීChannel News Lanka11/07/2024 by Channel News Lanka11/07/2024046 විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
Uncategorizedජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් විජයදාස ජනාධිපතිවරණයට!Channel News Lanka11/07/2024 by Channel News Lanka11/07/2024084 ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. අතුරුගිරිය පොරේ ප්‍රදේශයේ පිහිටි එම පක්ෂයේ කාර්යාලයට අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය...
Latest News Trendingපාරින්ද රණසිංහට ව්‍යවස්ථා සභාවේ අනුමැතියChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/2024046 ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇත. නීතිපති සංජය රාජරත්නම් මහතා එම ධූරයෙන් පසුගිය 26 වැනිදා...
Business News Hard Talk Latest News Trendingලංකා සතොස සතු ගබඩා ඇමති නලීන් ප්‍රනාන්දුගේ හිතවතෙකුටChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/2024079 ලංකා සතොස සතු ගබඩා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දුගේ හිතවතෙකුට ලබා දීමේ කූට සැලසුමක් දියත් වෙමින් තිබෙන බව...