Latest News Trending World Newsනයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 22 මරුට – 130 කට තුවාලChannel News Lanka13/07/202413/07/2024 by Channel News Lanka13/07/202413/07/2024035 නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 22 දෙනෙකු මිය ගොස් 130 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. සිකුරාදා උදෑසන සිසුන් පන්තියේ සිටියදී මෙම අනතුර සිදුවී...
Features Latest News Trending World Newsවියදම ඉන්දීය රුපියල් කෝටි 5,000 – ලොකුම විවාහයට මුම්බායි පාරවල් වහලාChannel News Lanka13/07/202413/07/2024 by Channel News Lanka13/07/202413/07/2024044 යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය වනු ඇතැයි පැවසෙන ඉන්දීය ප්‍රකට ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ දින...
Latest News Trending World Newsසැමියා මරා බිරිඳ ත්‍රස්තවාදියෙකු කරලාChannel News Lanka13/07/2024 by Channel News Lanka13/07/2024046 රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සැලකූ මියගිය ඇලෙක්සි නෙවල්නිගේ බිරිඳ වන යූලියා නෙවල්නායාට වරෙන්තු නිකුත් කර දින දෙකකට පසුව ඇයව රුසියානු ත්‍රස්තවාදීන් සහ...
Hard Talk Latest News Trendingසුරාබදු ලොක්කන් තෝරන විභාගයේදී අක්‍රමිකතාChannel News Lanka13/07/2024 by Channel News Lanka13/07/2024034 සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ...
Features Hard Talk Latest News Trendingරටම අන්දා සමාගම් දෙකක් පොහොසත් කරන දුම් සහතික බොරුවChannel News Lanka13/07/2024 by Channel News Lanka13/07/2024044 රජය විසින් වාහන සඳහා වාර්ෂිකව දුම් පරීක්ෂණය අනිවාර්ය කිරීම පුද්ගලික සමාගම් දෙකක් පොහොසත් කිරීම සඳහා ගත් තීරණයක් මිස එයින් කිසිදු වාසියක් පරිසරයට අත්වී නොමැති බව...
Features Latest News Trendingවෙල්ගම කළුතරින් ගෙනෙන ජනාධිපති රාජිතද ?Channel News Lanka13/07/2024 by Channel News Lanka13/07/2024043 කළුතරින් මීළඟ ජනාධිපතිවරයා පත් කරන බවට පසුගියදා කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ගැනදැයි කළුතර ජනතාව තුල දැඩි කුතුහලයක් ඇතිවී...
Hard Talk Latest News Trendingජනපතිවරණය නවතනු-ජනමත විචාරණයක් කැදවනු-ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Channel News Lanka13/07/2024 by Channel News Lanka13/07/2024027 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව...
Hard Talk Latest News Trendingජනපතිට හා ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට FR පෙත්සමක්Channel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/2024036 මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්...
Features Hard Talk Latest News Political News TrendingVFS දුෂිත ගනුදෙනුවේ ආන්දෝලනාත්මක රහස් රැසක් හෙළිවේChannel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/2024041 ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක...
Latest Newsඇමති ෂෙහාන් සේමසිංහගේ මාමණ්ඩිය- මහකුමාරගේ අබේසිංහ අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/2024097 මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහගේ මාමණ්ඩිය වන මහකුමාරගේ අබේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. P.T. මහකුමාරගේ සේමසිංහ මහත්මියගේ පියාණන් වන මහකුමාරගේ අබේසිංහ මහතාගේ දේහය දැනට කළුබෝවිල ජයරත්න...