Hard Talk Latest News Trending World Newsඅගමැතිනි ෂෙයික් හසීනාට ඉවත්වන්නැයි බංග්ලාදේශයේ අරගලයක්-80 ක් මරුටChannel News Lanka04/08/202405/08/2024 by Channel News Lanka04/08/202405/08/2024052 අගමැතිනි ෂෙයික් හසීනා ට ඉවත් වන්නැයි බලකරමින් බංග්ලාදේශයේ උද්ඝෝෂණ ආරම්භවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම උද්ඝෝෂණ පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ...
Features Latest News Trendingහකීම්ගේ සහාය සජිත්ටChannel News Lanka04/08/202405/08/2024 by Channel News Lanka04/08/202405/08/2024034 මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම පක්ෂය අද (04) පැවසීය. කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ...
Latest News Trendingසර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීරChannel News Lanka04/08/2024 by Channel News Lanka04/08/2024039 එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය. මේ වනවිට කොළඹ...
Latest News Political News Trending‘‘අධ්‍යාපනය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි‘‘Channel News Lanka04/08/2024 by Channel News Lanka04/08/2024061 මේ රට ඉදිරියට ගෙනයා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද...
Features Hard Talk Latest Newsපාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..Channel News Lanka04/08/2024 by Channel News Lanka04/08/2024044 ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින්, වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් න්‍යාය පත්‍ර...
Latest News Trendingකුවෙට් සංගීතයකදී ශ්‍රී ලාංකිකයන් 26 දෙනකු අත්අඩංගුවටChannel News Lanka04/08/2024 by Channel News Lanka04/08/2024054 කුවේට් බලධාරීන් ශ්‍රී ලාංකිකයන් 26 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. අනවසර ප්‍රසංගයක් පැවැත්වීම මීට හේතුව බව පැවසේ. “එතෙර අපි සංවිධානයේ” කුවේට් ශාඛාව සංවිධානය කළ “ශ්‍රී...
Latest News Trending World Newsහනියේ ඝාතනය කළේ කෙටිදුර මිසයිලයකින්Channel News Lanka04/08/2024 by Channel News Lanka04/08/2024060 හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු නවාතැන් ගෙන සිටි නෙෂාට් ගොඩනැගිල්ලට එල්ල වූ කෙටිදුර මිසයිලකින් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිල...
Features Hard Talk Latest News Trendingප්‍රසන්න-රමේෂ් -කාංචන-චන්ද්‍රසේන ඉවතටChannel News Lanka04/08/2024 by Channel News Lanka04/08/20240117 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් 4ක සංවිධායක තනතුරු වෙනස් කළ බව එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස සිටි අමත්‍ය ප්‍රසන්න රණතුංග...
Features Latest News Trendingතරුණ තරුණියන්ට රැකියා ලබන වසරේ සිට – ජනපතිChannel News Lanka03/08/2024 by Channel News Lanka03/08/2024063 තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා...
Latest News Trendingජනපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ පනස් දාහක්Channel News Lanka03/08/2024 by Channel News Lanka03/08/2024054 මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන්තොරතුරු වාර්තා සකස් කිරීම ආරම්භ කළ බව...