Latest News Trendingමහින්දට අප්පච්චී කියපු අය අද වික්‍රමසිංහට අප්පච්චී කියනවාChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/2024036 රනිල් ජනාධිපති වන විට ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකසිය තිස්හතරක් සිටි බවත්, එය ඊයේ වන විට අනු දෙකක් දක්වා අඩු වූ බවත්, අද වන විට එය...
Business News Latest News Trendingජල ගාස්තු සියයට පහකින් අඩුවේChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/2024046 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනද කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ...
Latest News Trendingරාජිත ජනපතිට සහාය පළ කරයිChannel News Lanka13/08/202413/08/2024 by Channel News Lanka13/08/202413/08/2024046 පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසයි. ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි....
Trending Features Latest Newsරාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතියChannel News Lanka13/08/202413/08/2024 by Channel News Lanka13/08/202413/08/2024041 රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ...
Business News Features Hard Talk Latest News Trendingඉන්දීය බිත්තරයක් ලංකා රු.15 යි-වෙනකාටත් අවසර නෑ – STC විතරමයිChannel News Lanka13/08/202414/08/2024 by Channel News Lanka13/08/202414/08/20240134 ඉන්දියානු වෙළඳපොලේ මේ වන විට බිත්තරයක තොග මිල ඉන්දියානු රුපියල් 4.20 කි. එනම් ශ්‍රීලංකා රුපියල් 15 කි. මේ අතර ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර...
Latest News Trendingපොහොට්ටුවේ මංගල රැලිය 21දා අනුරාධපුරේChannel News Lanka12/08/2024 by Channel News Lanka12/08/20240100 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21 දා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය. පොහොට්ටු පක්ෂයේ...
Latest News Trendingබන්දුල ඇතුළු පිරිස වැස්සවූ හෝමාගම බාර් උසාවිය යළි ඇරවයිChannel News Lanka12/08/2024 by Channel News Lanka12/08/2024059 ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ තාවකාලිකව වසා දැමීමට නියම කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව හෝමාගම සුරාසල් දෙකකට නිකුත් කළ ලිපි ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් සිකුරාදා (9)...
Features Latest News Trendingආණ්ඩුවෙන් කෝටි 100ක් ඉල්ලා විමල් නඩු දමයිChannel News Lanka12/08/2024 by Channel News Lanka12/08/20240105 අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනා කරමින් අනීතිකව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක්...
Features Latest News Trendingමිහින්තලේ හිමියෝ සජිත්ට සහය පළකරතිChannel News Lanka12/08/202413/08/2024 by Channel News Lanka12/08/202413/08/2024041 මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රටේ ජනතාවගේ සහයෝගය සමගි ජනබල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක...
Latest News Trending World Newsබංග්ලාදේශයේ තත්ත්වය සාමාන්‍ය අතටChannel News Lanka12/08/202413/08/2024 by Channel News Lanka12/08/202413/08/2024030 හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බලයෙන් පහකළ ශිෂ්‍ය විප්ලවයෙන් අනතුරුව නොසන්සුන්ව පැවති බංග්ලාදේශයේ දෛනික කටයුතු නව භාරකාර රජය යටතේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය...