Latest News Trendingඅ‘පුරේ සංචාරක හෝටල් 25 ක් බැංකුවලට සින්න වෙලාChannel News Lanka14/08/202415/08/2024 by Channel News Lanka14/08/202415/08/2024058 සංචාරක හෝටල් ඇපයට තබා බැංකු වලින් ලබාගත් ණය මුදල් ආපසු ගෙවා ගැනිමට අපොහොසත් විම නිසා අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් 25 කට ආසන්න ප්‍රමාණයක්...
Latest News Trendingජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40ක් ඇප තියයිChannel News Lanka14/08/2024 by Channel News Lanka14/08/2024029 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක්, වෙනත් දේශපාලන පක්ෂක් නියෝජනය කරමින්...
Latest News Trendingජනකට පක්ෂය දෙන්න ලක්ෂ 300ක අල්ලසක් ගන්න හදලාChannel News Lanka14/08/2024 by Channel News Lanka14/08/2024037 ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම...
Latest News Trendingජනපති නාමයෝජනාවට අත්සන් තබයිChannel News Lanka14/08/202415/08/2024 by Channel News Lanka14/08/202415/08/2024038 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරණ නාමයෝජනා පත්රවලට අද අත්සන් තැබීය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය අලි සබ්රි එක්සත් ජාතික පක්ෂ...
Latest News Trendingරිෂාඩ් සජිත්ටChannel News Lanka14/08/202415/08/2024 by Channel News Lanka14/08/202415/08/2024071 ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද...
Latest News Trendingවිජයදාසට මෛත්රිගේ සහය නෑChannel News Lanka14/08/202415/08/2024 by Channel News Lanka14/08/202415/08/2024049 ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ ට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ සහාය අවිනිශ්චිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විජයදාස රාජපක්ෂ පවසන්නේ...
Features Hard Talk Latest News Trendingමියුසියස් විදුහලට සුදුසුකම් ඇති විදුහල්පතිනියක පත් කරන්න-භාරකාර මණ්ඩලයට දන්වයිChannel News Lanka13/08/202414/08/2024 by Channel News Lanka13/08/202414/08/20240647 ඉදිරි දිනවලදී පුරප්පාඩු වීමට නියමිත කොළඹ මියුසියස් විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා සියලු සුදුසුකම් සපුරන අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ පළපුරුදු විදුහල්පතිනියක පත් කරන ලෙස මියුසියස්...
Latest News Trending World Newsබංග්ලාදේශය සන්සුන් – සිසුන් ගෙන් අන්තර්වාර රජයට සහයChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/2024049 බංග්ලාදේශය යලිත් වරක් සන්සුන්වී තිබේ. අන්තර් පාලන රජය මේ වන විට එරට පාලනය ආරම්භ කර තිබේ. බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී...
Latest News Political News Trendingසැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න සියල්ල සූදානම්Channel News Lanka13/08/2024 by Channel News Lanka13/08/2024045 එළඹෙන සැප්තැම්බර් මස 22 වෙනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම් යයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගයේ...
Hard Talk Latest News Trendingසැත්කමක් අතර ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්න හෙදියකගේ හිසට කතුරෙන් ඇනලාChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/2024065 දියවැඩියා රෝගියකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමට භාවිත කළ කතුරෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් හෙදියකගේ හිසට පහරදෙනු ලැබීමෙන් ඇයගේ මූලික අයිතිවාසිනම් කඩ වී ඇති බවට තීන්දු...