Latest News Trendingපොහොට්ටු තීරණ පිළිනොගන්නා අයගේ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවරChannel News Lanka03/08/2024 by Channel News Lanka03/08/2024042 පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එහි මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින්...
Latest News Trendingදිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවටChannel News Lanka03/08/2024 by Channel News Lanka03/08/2024038 ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයේදී අද (03)...
Latest News Trending World Newsඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය කමලා හැරිස්ටChannel News Lanka03/08/2024 by Channel News Lanka03/08/2024065 2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය කමලා හැරිස් හිමි කර ගෙන තිබේ. එවැන්නක් හිමිකරගත් ප්‍රථම කළු ජාතික කාන්තාවද , ආසියානු සම්භවයක් ඇති කාන්තාවද කමලා හැරිස්...
Hard Talk Latest News Trendingගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදාChannel News Lanka03/08/2024 by Channel News Lanka03/08/2024025 ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ සම්භාවනාවට පත් ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවගම්කෝරලය ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ...
Hard Talk Latest News Trendingපොහොට්ටුවේ තීරණයේ කිසිදු වෙනසක් නෑChannel News Lanka02/08/2024 by Channel News Lanka02/08/2024079 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් කර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට...
Latest News Trending World Newsරුසියාව – ඇමරිකාව හා යුරෝපය සිරකරුවන් හුවමාරුවකChannel News Lanka02/08/2024 by Channel News Lanka02/08/2024048 රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කර තිබේ. එහිදී දෙපාර්ශවයෙන්ම සිරකරුවන් 24ක් නිදහස් කෙරුණු අතර එය...
Features Hard Talk Latest News Trendinge-වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්Channel News Lanka02/08/2024 by Channel News Lanka02/08/2024058 විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම...
Latest News Trendingගල්බොඩ ඥානිස්සර නාහිමියෝ (ගංගාරාම පොඩි හාමුදුරුවෝ) අපවත් වෙති..Channel News Lanka02/08/202403/08/2024 by Channel News Lanka02/08/202403/08/2024041 කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අපවත් වී තිබේ. ඒ වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ. දේහය පිලිබද ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු...
Latest News Trendingපොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගිනිඅවි බලපත්‍ර දුන්නලුChannel News Lanka01/08/2024 by Channel News Lanka01/08/2024054 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍ර ද දී ඇති බවත් බාර් පර්මිට් 1200 කට වැඩි සංඛ්‍යාවක් දුන්...
Latest News Trending World Newsහමාස් නායකයාගේ ඝාතනයට පළිගන්න ඉරානය සුදානමින්Channel News Lanka01/08/2024 by Channel News Lanka01/08/2024054 ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නියෝග කර තිබේ. ඉස්මයිල්...