Latest News Trendingසජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා එළිදකීChannel News Lanka27/08/2024 by Channel News Lanka27/08/2024034 සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ...
Hard Talk Latest News Trendingකූඨ ලේඛනයක් ඉදිරිපත් කළැයි ඩයනාට අධිචෝදනා භාරදෙයිChannel News Lanka27/08/2024 by Channel News Lanka27/08/2024046 කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම...
Latest News Trendingෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩChannel News Lanka27/08/2024 by Channel News Lanka27/08/2024039 හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ...
Business News Latest Newsකොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක්Channel News Lanka26/08/2024 by Channel News Lanka26/08/2024071 2024 අගෝස්තු මාසයේ අවසන් සතියේ ගනුදෙනු ආරම්භ වූ අද (26) දිනයේ දී, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා වුණි. එහිදී සියලු කොටස්...
Latest News Trendingයළි පෝලිම් යුගයක් ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීම්Channel News Lanka26/08/2024 by Channel News Lanka26/08/2024045 ජනතාව සජිත්ට හෝ අනුරට බලය ලබා දෙන්නේනම් ලබන වසරේ පෙබරවාරි වන විට නැවතත් පෝලිම් යුගයකට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිතීඥ වෘත්තියවේදීන්ගේ හමුවක්...
Latest News Trendingදුප්පත් පවුලකට මසකට රු.20,000ක් – සජිත්Channel News Lanka26/08/2024 by Channel News Lanka26/08/2024072 වසර දෙකක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක...
Latest News Trendingජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයChannel News Lanka26/08/2024 by Channel News Lanka26/08/20240124 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්… මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට… බදු ක්‍රමයේ වෙනස්කම්… සියලුදෙනාට විශ්‍රාම වැටුපක්… අමාත්‍ය ධුර 25කට සීමා කිරීම… ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතයක්… සොරාගත් රාජ්‍ය...
Features Latest News Trendingපාස්කු විමර්ශනයට නාමල්ගෙනුත් ස්වාධීන ඒකකයක්Channel News Lanka26/08/202431/08/2024 by Channel News Lanka26/08/202431/08/2024042 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවත් ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ඒකකයක් පිහිටුවීමේ වගකීම අදාළ අංශ වෙත පවරන බව ශ්‍රී...
Latest News Trendingසජිත්ගෙන් ගොවියන්ට පොරොන්දුවක්Channel News Lanka25/08/202426/08/2024 by Channel News Lanka25/08/202426/08/2024027 ගොවි ණය සම්පූර්ණයෙන් කපාහැර, ගොවීන්ගේ වී සඳහා ඉහළ සහතික මිලක් තම රජයක් යටතේ ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හිඟුරක්ගොඩ...
Latest News TrendingIMF ගැන විවාදයකට සජිත්ට, අනුරට ජනපතිගෙන් අභියෝගයක්Channel News Lanka25/08/202426/08/2024 by Channel News Lanka25/08/202426/08/2024030 තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත...