Features Hard Talk Latest News Trendingතානාපති සේවයට පත්කර ඇති දේශපාලකයන් යළි කැඳවනවා – ජනපතිChannel News Lanka03/11/202404/11/2024 by Channel News Lanka03/11/202404/11/2024082 මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ අද (03) පැවති ජන රැලියකදී...
Latest News Trendingස්ටාලින් එලියට.. කටින් වැඩ එපා කියයි.. ගැටළුවලට විසදුම් ඉල්ලයි..Channel News Lanka02/11/202404/11/2024 by Channel News Lanka02/11/202404/11/2024054 රජයේ සේවකයන්ගේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලැබෙනවා නම් වර්ජන කිරීමට අවශ්‍ය නොවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ...
Latest News Trendingසියළුම වෘත්තිය සමිති විසුරුවනවා.. මොකටද ස්ට‍්‍රයික්.. – නිපුණආරච්චිChannel News Lanka01/11/202402/11/2024 by Channel News Lanka01/11/202402/11/2024046 මෙරට මුහුණ දෙන වැඩ වර්ජන අමිහිරි අත්දැකීම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දාහතරවෙනිදායින් පසු අවසන් වන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි...
Business News Latest News TrendingCEB ප‍්‍රතිව්‍යුහගතකරණය නවතයි.Channel News Lanka31/10/202404/11/2024 by Channel News Lanka31/10/202404/11/2024055 ශ්‍රී ලංකා විදුලි පනත උල්ලංඝණය කරමින්, විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් හතරක් වෙත අනියුක්ත කිරීම අතර මඟ නවතා දැමීම, බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය...
Features Latest News Trendingමාරක අනතුරු 1818කින් 1898ක් මරුටChannel News Lanka30/10/202404/11/2024 by Channel News Lanka30/10/202404/11/2024068 මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ඔක්තෝබර් මස 25 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 1818ක් සිදුව ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව...
Latest News Trendingඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වැඩිකරයිChannel News Lanka29/10/202402/11/2024 by Channel News Lanka29/10/202402/11/2024047 මෙවර මහ මැතිවරණයේදි ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩිකර ඇතිබව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 2034කි. ජනාධිපතිවරණයේදී එය පැවතියේ1274ක්...
Business News Latest News Trendingරටතුළ සහල් හිඟයක් නෑ.. මෝල් හිමියන් මිල වැඩි කරන්නයි හදන්නේ..- කෘෂිකර්ම ලේකම්Channel News Lanka28/10/202404/11/2024 by Channel News Lanka28/10/202404/11/2024060 වී මෝල් හිමියන් වියාජ සහල් හිඟයක් මතුකර සහල් මිල ඉහළ දැමීමේ උස්සාහයක සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසීය. සහල් හිඟයක් කිසිසේත් රට...
Hard Talk Latest News Trendingහොරු ළඟදීම අල්ලනවාChannel News Lanka27/10/202404/11/2024 by Channel News Lanka27/10/202404/11/2024073 පසුගිය රජයන් සමයේ සිදුව ඇති ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශන ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන්...
Latest News Trendingමහ මැතිවරණය කල් යයි?Channel News Lanka26/10/202427/10/2024 by Channel News Lanka26/10/202427/10/2024056 පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් පිටුපසට යාටමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය...
Latest News Trendingඩිජිටල් කලාප ඇති කිරීමට රජයේ අවධානයChannel News Lanka25/10/2024 by Channel News Lanka25/10/2024050 රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...