ලකුණු කල ඡන්ද පත්‍රිකාවක් අන්තර්ජාලයේ – කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..
සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු...