Latest News Trendingජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හතේ හතChannel News Lanka29/03/202401/04/2024 by Channel News Lanka29/03/202401/04/2024085 ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා පොලි ආදායම නොලැබීමෙන් තමන් කබලෙන් ළිපට වැටී ඇතැයි එම පුරවැසියෝ සදහන් කරති. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට කලින් සියයට 15 ක...
Latest News Trendingලොක්කන්ට පමණක් තවත් දීමනාවක්Channel News Lanka28/03/202401/04/2024 by Channel News Lanka28/03/202401/04/2024050 ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා මාසික විශේෂ දිරි දීමනාවක් මෙම වසරේ මාස දහයක් සඳහා ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය මාර්තු...
Latest News Trendingනාමල්ට පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයChannel News Lanka27/03/202428/03/2024 by Channel News Lanka27/03/202428/03/2024082 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු...
Latest News Trendingමෛත්‍රීගේ ප්‍රකාශය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය අධිකරණයටChannel News Lanka27/03/2024 by Channel News Lanka27/03/2024056 පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන...
Latest News Trendingමහබැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව කියයිChannel News Lanka26/03/202427/03/2024 by Channel News Lanka26/03/202427/03/2024070 තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (26) පැවැති...
Latest News Trendingලංකාවට එන නැවක් හැපී ඇමෙරිකාවේ සැතපුම් දෙකක් දිග පාලමක් කඩා වැටේChannel News Lanka26/03/202427/03/2024 by Channel News Lanka26/03/202427/03/2024057 සිංගප්පූරු ධජය යටතේ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් අද(26) අලුයම එම...
Latest News Trendingකතානායක විශ්වාසභංගය ලෝක පාර්ලිමේන්තු සංගමයටChannel News Lanka25/03/202427/03/2024 by Channel News Lanka25/03/202427/03/2024056 කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේ සම්පූර්ණ වාර්තාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයට යොමු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ....
Hard Talk Latest News Trendingමහනුවර ධර්මරාජ ලොක්කෝ අධ්‍යාපන ඇමතිටත් උඩින් යයිChannel News Lanka24/03/202424/03/2024 by Channel News Lanka24/03/202424/03/20240157 අධ්‍යාපන ඇමතිවරයා කුමන නියෝග කලද මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල මාර්තු 28 වැනිදා නියමිත පරිදිම පවත්වන බව එම විද්‍යාලයේ ඉහලම ප්‍රධානියෙක් එහි සිසුන්...
Business News Latest News Trendingමැක්ඩොනල්ඩ්ස් ශ්‍රිලංකාවේ වසා දැමේ ?Channel News Lanka24/03/202427/03/2024 by Channel News Lanka24/03/202427/03/2024081 ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා...
Latest News Trendingමෛත්‍රීගේ ප්‍රකාශය ගැන CID යට පැමිණිලි-ඇමැතිත් පරීක්ෂණයක් ඉල්ලයිChannel News Lanka23/03/202424/03/2024 by Channel News Lanka23/03/202424/03/2024070 පාස්කු ප්‍රහාරය කළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...