Hard Talk Latest News Trendingආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව තීන්දුවක් ගැනීමට සුදානම්-මහින්ද රාජපක්ෂChannel News Lanka17/05/202417/05/2024 by Channel News Lanka17/05/202417/05/2024062 ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...
Latest News Trendingගෝඨාභයට නොතීසි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගChannel News Lanka17/05/2024 by Channel News Lanka17/05/2024063 කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන...
Features Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව මැයි 22 රැස්වෙයි-පක්ෂ මාරු ගැනත් තීරණාත්මක දිනයක්Channel News Lanka17/05/202417/05/2024 by Channel News Lanka17/05/202417/05/2024057 පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය මැයි 14 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති...
Latest News Trendingචන්ද්‍රිකා ඉන්දුනීසියාවටChannel News Lanka17/05/2024 by Channel News Lanka17/05/2024054 හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය. ඉන්දුනීසියානු රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ...
Latest Newsවෙල්ගමගේ ලෙඩ බලන්න මහින්ද රාජපක්ෂ මතුගමටChannel News Lanka17/05/2024 by Channel News Lanka17/05/2024050 පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ. ඒ කුමාර වෙල්ගම මහතාගේ මතුගම පිහිටි නිවසට ය....
Features Latest News Trendingකෘතීම බුද්ධියෙන් කෘෂිකර්මාන්තය ඉහල නංවන්න රජය සූදානම් -ජනපතිChannel News Lanka17/05/2024 by Channel News Lanka17/05/2024071 කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය...
Latest News Trendingපළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්න-මැතිවරණ කොමිසමChannel News Lanka17/05/202418/05/2024 by Channel News Lanka17/05/202418/05/2024038 පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම්දි ඇත. පළාත්...
Features Latest News Trendingඅනධ්‍යයන වර්ජනය-විශ්වවිද්‍යාල දේශන ඔන්ලයින් ක්‍රමයට-UGC ඓතිහාසික තීන්දුවකChannel News Lanka17/05/202417/05/2024 by Channel News Lanka17/05/202417/05/2024026 විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව-UGC පවසයි. UGC සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ...
Features Latest News Trendingරතුපස්වල ඝාතන නඩුවෙන් විත්තිකාර මේජර් ජනරාල් ඇතුළු 4ක් නිදොස්කොට නිදහස්Channel News Lanka17/05/202417/05/2024 by Channel News Lanka17/05/202417/05/2024060 වැලිවේරිය නගරයේදී රතුපස්වල ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට...
Latest News Trendingසා.පෙළ ප්‍රතිඵල එන්න කලින් උ: පෙළ පටන් ගැනීම ගැන ගුරු සංගම් විරෝධයChannel News Lanka17/05/2024 by Channel News Lanka17/05/2024095 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන...