Latest News Features Trending World Newsවෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240237 වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් 25 වන වසර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේ ජාත්‍යන්තර වෙසක් දිනය 2024 මැයි මස 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සමරනු...
Latest News Trendingපළමු මැතිවරණය ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කියයිChannel News Lanka22/05/2024 by Channel News Lanka22/05/2024072 පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද දැනුම් දුන්නේය. ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එම නියමිත කාල...
Features Latest News Trendingග්‍රාම නිලධාරි වැටුප් – දීමනා ඉහළටChannel News Lanka22/05/202423/05/2024 by Channel News Lanka22/05/202423/05/2024039 මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම...
Features Latest News Trendingජැක්සන් ඇන්තනිගේ දියණිය මාධවී – කසුන් මහේන්ද්‍ර සමග යුග දිවියටChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240130 අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය මාධවී වත්සලා නැවත යුග දිවියට පිවිස තිබේ. ඇය අතගත් මනාලයා කසුන් මහේන්දු හීනටිගලයි. ගීත රචකයෙකු හා මියුසික් වීඩියෝ නිර්මාණකරුවෙකු...
Business News Latest News Sports TrendingLPL තරගාවලියේ ‘දඹුල්ල’ කණ්ඩායමේ හිමිකරු රිමාන්ඩ්Channel News Lanka22/05/202423/05/2024 by Channel News Lanka22/05/202423/05/2024075 එළඹෙන LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ප්‍රිමියර් ලීග් නිවේදනය කළේය. LPL...
Business News Features Latest News Trendingරේගු නිලධාරීන් රාජකාරියටත් තෑගි අරන්-ලොක්කෙක් කෝටි 38ක තෑගි අරන්Channel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240131 වැටලීම් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්...
Hard Talk Latest News Trendingමරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ ISISලා කොළඹ හා මීගමුවේලුChannel News Lanka22/05/2024 by Channel News Lanka22/05/2024046 අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බවත් ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ඉන්දියාවට...
Business News Hard Talk Latest News Trendingරේගුවේ ටයිල් මගඩිය අල්ලා ගත් ඇමති සියඹලාපිටියට පරිප්පු අල්ලා ගන්න බැරිවෙලාChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/2024062 ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි...
Latest News Trendingපේරාදෙණියේ අනධ්‍යන ලොක්කෝ කඩාකප්පල්කාරී ක්‍රියාවල -යතුරුත් අරගෙනChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/2024043 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුරු 21ක් නීති විරෝධී ලෙස වැඩ බලන...
Latest News Trending World Newsදකුණු ඉතාලියේ නේපල්ස් නගරයට පැය කීපයක් තුල භූමිකම්පා 160 ක්Channel News Lanka21/05/2024 by Channel News Lanka21/05/2024042 දකුණු ඉතාලියේ නේපල්ස් නගරය අවට ප්‍රදේශයට පැය කීපයක් තුල භූමිකම්පා 160 කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ. භූමිකම්පා ඇතිවීමෙන් පසු ජනතාව නිවාස ඉවත් කරන ලද අතර...