Business News Latest News Trendingධම්මික යළි එයිChannel News Lanka01/10/202402/10/2024 by Channel News Lanka01/10/202402/10/2024074 ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ....
Latest News Trending World Newsඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරChannel News Lanka01/10/202402/10/2024 by Channel News Lanka01/10/202402/10/2024088 ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ අනුව සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇති බව...
Features Latest News Trendingසාමාන්‍ය පාස්පෝට් මිලදී ගැනීමට එරෙහි අතුරු තහනම වෙනස් කෙරේChannel News Lanka01/10/202402/10/2024 by Channel News Lanka01/10/202402/10/2024088 සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට අධිකරණය අද (01) නියෝග කළේය. කෙසේ වෙතත් ඊ...
Hard Talk Latest News Trendingව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත හේරත් – නිමල් සිරිපාල ඉවතටChannel News Lanka30/09/2024 by Channel News Lanka30/09/2024081 ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපති නියෝජිතියා ලෙස පත් කර සිටි හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඉවත්...
Features Latest News Trendingමහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඔක්. 1 – 8Channel News Lanka29/09/2024 by Channel News Lanka29/09/2024045 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා දින ප්‍රකාශයට පත් කෙරේ එළැඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 1 –...
Latest News Trendingබදු ආදායම තවත් 4%කින් වැඩි කරන්නැයි IMF දන්වයිChannel News Lanka29/09/2024 by Channel News Lanka29/09/2024049 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක මට්ටමේ පවත්නා රාජ්‍ය බදු ආදායම 15% ක් දක්වා තවත් 4% කින් වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය...
Hard Talk Latest News Trendingජනපති අනුර හා IMF අතර තීරණාත්මක සාකච්ඡාවක් ?Channel News Lanka29/09/202430/09/2024 by Channel News Lanka29/09/202430/09/2024046 ජනාධිපති අනුර දිසානායක මහතාගේ නව රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිරෝජිතයන් සමග සාකච්ඡාවක් මෙම සතියේ සිදුකිරීමට නියමිතය. ඒ සඳහා මුල්‍ය අරමුදලෙන් නියෝජිතයන් අගහරුවාදා දින මෙරටට...
Hard Talk Latest News Trendingමර්දනකාරී අණපනත් අහෝසි කරන්නChannel News Lanka28/09/202430/09/2024 by Channel News Lanka28/09/202430/09/2024062 ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව ජනපති අනුර කුමාර දිසානයක මහතා වෙත අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත්...
Latest News Trendingෆොන්සේකා වෙනුවට සජබ නව සභාපති ඉමිතියාස් ලේකම් කබීර්Channel News Lanka28/09/2024 by Channel News Lanka28/09/2024047 2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත් කර තිබෙන අතර මෙම තනතුර දරනු ලැබුවේ සරත් ෆොන්සේකා...
Business News Hard Talk Latest News Trendingනන්දලාල්ට යන්න බැරිලු – IMF එකෙන් දීමනා ලබන පිරිසක් ගැන තොරතුරුChannel News Lanka28/09/202430/09/2024 by Channel News Lanka28/09/202430/09/2024078 තමාට මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමට අවශ්‍යතාවක් නොමැති බවද මහ බැංකුව ස්වාධීන ආයතනයක් වන අතර එහි මුදල් මණ්ඩලයද ස්වාධීන බවද මහ බැංකු අධිපති නන්දලාල්...