27 C
Colombo
26/11/2024

රන්ජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්

Share with your friends :

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී දැනට සිරදඬුවම් විඳින රන්ජන් රාමනායක ට සමාව දෙනලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

Share with your friends :