27 C
Colombo
26/11/2024

තවත් කොරෝනා මරණ 212 ක්

Share with your friends :

තවත් කොරෝනා මරණ 212ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8583 දක්වා ඉහල යයි.

අද දින හදුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන 4596කි.

Share with your friends :