27 C
Colombo
27/11/2024

කොළඹ වරායේ බටහිර පර්යන්ත ඉදිකිරීම් ලබන දෙසැම්බරයේ

Share with your friends :

ඉන්දීය රුපියල් කෝටි 5000ක පමණ දැවැන්ත මුදලක් වැය කරමින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන දෙසැම්බර් මස ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බටහිර පර්යන්තයේ ඉදිරිකිරීම් සඳහා වන ගිවිසුම ලබන නොවැම්බර් මාස අස්සන් කිරීමට නියමිත බවත් ඉන්දියාවේ ප්‍රධාන සමාගමක් වන ‘අදානි’ සමාගම මෙහි ප්‍රධාන කොටස්කරු බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Share with your friends :