වයස 18-30 අතර අයට එන්නත ලබන මස දෙවැනි සතියේ සිට 22/08/2021 Share with your friends : වයස 18- 30 අතර පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදීම ලබන මස දෙවැනි සතියේදී අරඹන බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. රටේ මෙම වයස් සීමාවේ ලක්ෂ 32 ක පමණ සංඛ්‍යාවක් සිටින බවද හෙතෙම සඳහන් කළේය. Share with your friends :